එහෙම මම කිව්වේ මචන් ගොඩක් දුරට උබ ඔය නිසාම හිතෙන දුක් වෙනවා වගේ නම් ඒකම හේතුවක් වෙන්න පුළුවන් නිසා මචන් .මට නිකන් හිතුන දෙයක් කිව්වේ හොදේ .වැඩිය හිතට ගන්න එපා .මොකද කොල්ලෝ සාමාන්‍යයෙන් ඔය දේවල් ගැන ටිකක් ලෝකේ පෙරලන්න වගේ කල්පනා කරන ප්‍රවනතාවය වැඩියි :yes: උබ එහෙම නොවෙයි නම් ignore කරපන් :)