කුමන්ත්රණකරුවන්ට දඬුවම් දීම සඳහා කොමිසමක් ඕනෑ.! -අනුර
(ලංකා ඊ නිව්ස් -2018.දෙසැ.05, පෙ.ව.6.05) ඔක් 26 දා සිදුකළ රාජ්‍යද්‍රෝහී කුමන්ත්රණයේ කුමන්ත්‍රණ කරුවන්ට දඬුවම් ලබා දීම සඳහාත් ඊට උදව් කළ මාධ්‍ය ආයතනවලට දඬුවම් ලබා දීම සඳහාත් අලුත් පණතකින් පිහිටුවන ලද පාර්ලිමේන්තු කොමිෂන් සභාවක් අවශ්‍ය යැයි...