1. D-ICE

    SQL to MYSQL OR how to create connection in PHP to connect to SQL server

    Server name eka bn..ube database server eke name eka. Ip eka hari localhost hari.
  2. D-ICE

    SQL to MYSQL OR how to create connection in PHP to connect to SQL server

    <?php $serverName = "serverName"; //serverName\instanceName // Since UID and PWD are not specified in the $connectionInfo array, // The connection will be attempted using Windows Authentication. $connectionInfo = array('Database' => 'DB_NAME', "UID" => "DB_UserName", "PWD" => "DB_Password")...
  3. D-ICE

    SQL to MYSQL OR how to create connection in PHP to connect to SQL server

    මන් ගාව code එකක් තිබ්බ.ගෙදර ගියාම දාන්නම්..
  4. D-ICE

    Leak හොල්වින් Live XXX

    :P:P:P
  5. D-ICE

    නුවර අවට නාන්න තැන්..

    https://www.google.lk/maps/place/7%C2%B012'46.3%22N+80%C2%B036'36.7%22E/@7.2129182,80.6101867,237m/data=!3m1!1e3!4m14!1m7!3m6!1s0x3ae2593cf65a1e9d:0xe13da4b400e2d38c!2sSri+Lanka!3b1!8m2!3d7.873054!4d80.771797!3m5!1s0x0:0x0!7e2!8m2!3d7.2128514!4d80.6101817 othana balapan.bonna ehema epa..
  6. D-ICE

    ඉස්සර හිප් හොප් ගීතයක්!! -2008

    මාත් ඒ කාලෙ ‍රැප් හිප්-හොප් ඇහුව ඒත් ඔහොම එකක් මීටර් නෑනෙ..:no: අනික ඒ කාලෙ සිංහල ‍රැප් අඩුයිනෙ. කිලර් - බී,‍ෆිල්-ටී, තව භාතිය එහම තමා ඒ කාලෙ සිංහල ‍රැප් කලේ..මතක විදියට.
  7. D-ICE

    Perfumes ගැන අහන එවුන්ට

    :shocked::shocked: salli dila gaththada??hamba una ekak da?
  8. D-ICE

    Perfumes ගැන අහන එවුන්ට

    ඇඩෙනව නේද?? උදේ හවස බස් එකේ යන අපි මේක ගහන එකත් අපරාදෙ බන්.:growl:
  9. D-ICE

    Perfumes ගැන අහන එවුන්ට

    :lol::lol::lol:
  10. D-ICE

    Perfumes ගැන අහන එවුන්ට

    මෙන්න ගන්නවනම් Perfume.මට Present එකක් හම්බ උනා. ගහන්නත් ලෝබයි..:lol::lol:
  11. D-ICE

    Yamaha FZ eke disc eke gewenne km kiyenda?

    oka dapan FB eke TEAM FZ group eke.ubata wisthara & price okkoma dana ganna puluwan..
  12. D-ICE

    මෙන්න අබාන්ස් එකේ ඇත්ත වොරන්ටි...

    ලංකාවෙ ඉන්න හැම එකාම ඔහොම තමා..සේල් එක විතරයි ඕනෙ.. After Service නම් අන්තිමයි. මගෙ යාලුවෙකුත් Computer එකක් අරගෙන monitor එක අවුල් වෙලා අවුරුද්දක් විතර ගියා වෙන එකක් දෙන්න.ඒකත් උන් දුන්න නෙවෙයි බලෙන්ම වගේ මාරු කර ගත්ත.ඒ ගත්ත එකත් අරගෙන මාසයක්වත් යන්න කලින් වැඩ කරන නැතුව ගිහින්.. ආයෙ ඉතින්...
  13. D-ICE

    Speed Document Scanner

    Ape office eke menna meken 03k gaththa.. File scan karanna.Both side scan wenawa.Feeder and Glass thiyenawa. oka 2 lak panala..Heavy Duty ekak.. Flatbed nathi eka aduwata athi.. http://www.fujitsu.com/sg/products/computing/peripheral/scanners/fi/workgroup/fi7240/
  14. D-ICE

    ලංකාවේ තියන හොද perfume ...?

    Fogg Body Sparay එකක් මාත් ගත්ත.අෆෝයි නහය කඩන් යනව බන්. ගත්ත නිස ගානව දැන්. Perfume වලින්නම් මම ගත්ත හොඳම එක Legend. Body Spray වලින්නම් Relation එක
  15. D-ICE

    Network වැඩකාරයෙක්ගෙන් උදව්වක්..

    Data Limit කරනව කිව්වෙ??Internet යන්න use කරන data ප්‍රමාණය limit කරන එකද?? ඒකටනම් Server එකට CCProxy දාලා User account හදල Bandwidth එක limit කරන්න පුලුවන්. Youtube බලන්න Videos ඇති.
  16. D-ICE

    Thanks Machooo....

    Thanks Machooo....
  17. D-ICE

    JACK BRAND පණු_සැමන්

    :no::no::angry::angry:
  18. D-ICE

    සිංගර් එකේ බලු වැඩ

    ආයෙනම් මුන්ගෙන් බඩු ගන්නෙ නෑ. Photo ගන්න හිතන් නෑනෙ බන්.මේවගෙ පොඩි දෙයක් Repair කරන්න මෙච්චර කල් ගනියි කියල හිතන් නෑනෙ.
  19. D-ICE

    සිංගර් එකේ බලු වැඩ

    කවුද දන්නෙ මුන් මෙහෙම කරනව කියල..පොඩි කේස් එකක් නිසා ඉක්මණට හදල දෙයි කියලනෙ හිතන්නෙ.:no::no:
  20. D-ICE

    සිංගර් එකේ බලු වැඩ

    Kawuda bn dannr mehema wei kiyala.ehema dannawanm munta den na.keeyak hari deela pitin hada gannawa.meke fan eka stuck wela thibbe..eka hadanna masa 3 yai kiyala hithan nane.

    No contents