Network වැඩකාරයෙක්ගෙන් උදව්වක්.. මචන්ලා windows server 2012 හරි windows server 2016 හරි uses ලාගේ data ලිමිට් කරන්න පුළුවන් කොහොමද දන්න කෙනෙක් උදව්වක් දෙන්න. :D