සිංගර් එකේ බලු වැඩ

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    SDL105098731__3_-b9e13.jpg

    කිරිදිවැල singerඑකෙන් කොළඹ යවලා හදලා එවද්දි ලොකු කාලයක් යනවා තමයි. ඊට වඩා හොදයි වාහනයක් අරගෙන කොළඹ ගිහින් එක දවසින් හදාගෙන එන එක​.:lol: උදේම ගියොත් දවසෙන් හදාගන්න පුළුවන්. යන්න කලින් කතාකරලා විස්තරේ එයාලට කියන්න​. බැරිවෙලාවත් මෝටර් එහෙම ඉවර වෙලා තිබ්බොත් දවසෙන් හදා ගන්න බැරි වෙනවා. මාත් මේ ජාතියෙම එකක් ගන්න ගියා. එතන හිටියේ මගේ යළුවෙක්. එයා කිව්වා මේ model එක හරි නැහැ කියලා. ඊට පස්සේ උඩ photo එකේ තියන වර්ගේ එකක් මම ගත්තා. මේක 31 liters එකක්. කූල් එකත් හොදයි. ඔයා අරගෙන තියන එක මට මතක විදියට 11 liters එකක්. ඔයා ගත්ත එකේ කූල් එක මදි.
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    වොරන්ටි තිබ්බත් ආයෙත් ඔයට හදා ගන්න වෙන්නෙ නැහැ. දැන්මම ගිහින් කියල මොකක් හරිකර ගන්න​. company අරන් ගියත් එයාල මුලින්ම චෙක් කරන්නෙ serial number එක හරිද කියලා
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    ගන්න එපා බන් මුන්ගෙන් මමත් ගත්තා TV එකක් මුන්ගේ lifstyle exhibition එකෙන් ඒ වෙලාවේ stocks නෑ කියල පස්සේ ගෙනල්ලා දෙන්නම් කිව්වා බඩු එනකොට showroom එකක හොඳට use කරපු එකක් දූවිලි පිටින්ම ගෙනල්ලා. හොඳම seen එක sharp TV එකේ remote එක වෙන මොකද්ද brand එකක් හොඳවයින් අමතලා full refund එකක්‌ ගත්තා. තව offers නම් දුන්නා ඒවත් මොනවා delivery කරයිද දන්නේ නැති නිසා එපා කියලා අවා brand manager ම හම්බෙලා
     
    Last edited:

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    උඹ වැඩේ නාගෙන....

    මටත් ඔහොම උනා නුගේගොඩ show room එකේ. තුන් හතර සැරයක් ගියා හදල නෑ. දැම්මා, සද්දයක්, තියෙන එකක් අරන් යන්න කිව්වා. මම නම් සිංගර් පස් පාගන්නෙ නෑ ඊට පස්සෙ.

    අරන් පලයන් ඕක ඔක්කොම රිසිට් එක්ක show room එකට. දාපන් හෙන සද්දයක්. මේක මගෙ එක නෙමෙයි. මාරු කලේ නැත්නම් මම මෙතනින් හෙල්ලෙන්නෙ නෑ. ඔක්කොම customers ලා හරවලා යවනවා කියලා.

    මැනේජර් කාරයට බැනපන්. උන් එක එක හේතු කියයි. කියපන් උඹලගෙ ප්‍රශ්ණ මට වැඩක් නෑ. මට මගෙ air cooler එක ඕනෙ. නැත්නම් ආපහු සල්ලි ඕනෙ. ඒක අරගෙන මිසක් යන්නෙ නෑ කියලා. සැලෙන්න එපා..... උන්ගෙ කතා වලට.

    අනිත් එක, පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරනවා කියපන්.
    mata meka karanna asai bn :P
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    camera ෆෝන් එකක් නේද යුස් කරන්නේ ,රිපෙයාර් කරන්න දෙන්න ඉස්සෙල්ලා ෆොටෝ එකක් ගන්න ,එක ගොඩක් ප්‍රශ්න අඩු කරනවා

    කවුද දන්නෙ මුන් මෙහෙම කරනව කියල..පොඩි කේස් එකක් නිසා ඉක්මණට හදල දෙයි කියලනෙ හිතන්නෙ.:no::no:
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    දැන්කාලේ ඕනෑම කෙනෙක් අතේ කැමරා ෆෝන් එකෙක් තියෙන එකේ ඊළඟ පාරවත් ඔය වගේ දෙයක් බාරදෙනකොට සිරියල් නම්බර්ස්,දෙන භාණ්ඩයේ තත්වය පෙනෙන විදියේ ෆොටෝ අරන් බාරදෙන්න. :)

    ආයෙනම් මුන්ගෙන් බඩු ගන්නෙ නෑ. Photo ගන්න හිතන් නෑනෙ බන්.මේවගෙ පොඩි දෙයක් Repair කරන්න මෙච්චර කල් ගනියි කියල හිතන් නෑනෙ.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ගන්න එපා බන් මුන්ගෙන් මමත් ගත්තා TV එකක් මුන්ගේ lifstyle exhibition එකෙන් ඒ වෙලාවේ stocks නෑ කියල පස්සේ ගෙනල්ලා දෙන්නම් කිව්වා බඩු එනකොට showroom එකක හොඳට use කරපු එකක් දූවිලි පිටින්ම ගෙනල්ලා. හොඳම seen එක sharp TV එකේ remote එක වෙන මොකද්ද brand එකක් හොඳවයින් අමතලා full refund එකක්‌ ගත්තා. තව offers නම් දුන්නා ඒවත් මොනවා delivery කරයිද දන්නේ නැති නිසා එපා කියලා අවා brand manager ම හම්බෙලා
    Supiryi.:P:P
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    විදුලි උපකරණ කියන්නෙ ඉක්මනට කැඩෙන්න බලන බඩු. ඉතින් හොඳ වොරන්ටියක් නැති තැනකින් ගන්න එපා. මම දන්න විදියට සිංගර්, අබාන්ස්, සොෆ්ට්ලොජික් ඔක්කොම ඒවයි වොරන්ටි හරි නෑ. රටේ මිනිස්සුන්ට ගැලපෙන විදියටනෙ රටේ ආයතනත් හැඩ ගැහෙන්නෙ. හැමතැනම හොරකම වංචාව. එහෙම නැතුව වැඩක් කරගන්න නම් පගාව හරි දැන හැඳුනුම්කමක් හරි තියෙන්න ඕනෙ. මුන් ඔක්කොම බොරු වොරන්ටි දීල මිනිස්සුන්ව රවටන එක කරන්නෙ. ඉතින් ඔය ආයතනවලින් බඩු ගන්නවයි කියන්නෙ PC house එකෙන් කොම්පියුටරයක් ගත්ත වගේ තමයි.
    හැබැයි දම්රෝ නම් හොඳයි කියල මම අත්දැකීමෙන් දන්නව. මම ගත්ත දම්රෝ එකෙන් TV එකක්. සතියෙන් බැක් ලයිට් එක පිච්චුන. කෝල් කරාම ගෙදරටම ඇවිත් අරන් ගිහින් සතියක් ඇතුලත හදල දුන්න. එහෙම හදල දීල මාසයක් ගියෙ නෑ, ආපහු පැනල් එක ගියා. ඒ පාරත් ඇවිත් අරන් ගිහින් සති දෙකක් වගේ කාලෙකින් හදල ගෙදරටම ගෙනත් දුන්න. ඒ කාලෙ තුල temporary tv එකක් ඕනෙ නම් දෙනව request කරොත්. ඉතින් හිතල බලන්න මම ඔය TV එක සිංගර් හරි අබාන්ස් හරි ගත්ත නම් මට තාමත් හූල්ල හූල්ල ඉන්න වෙනව නේ...
    දැනට ලංකාවෙ විදුලි උපකරණ ගන්න හොඳම තැන දම්රෝ.
    (හැබැයි ඒක අනාගතේදි වෙනස් වෙන්න පුලුවන්. උදාහරණයක් කියනවනම්, ඉස්සර ceylinco vehicle insurance කිව්වම අන්තිම චාටර්. ක්ලේම් දෙන්නෙ නෑ. හැමවෙලේම පොලිස් රිපෝට් ඉල්ලනව. හැබැයි දැන් ceylinco vehicle insurance ගොඩක් හොඳයි. ජනශක්තිත් ඒ වගේ. මෑතක් වෙනකම්ම චාටර්, මටත් ක්ලේම් දෙන්නෙ නැතුව පොලු තියල තියෙනව. හැබැයි දැන් ආපහු ටිකක් හොඳයි කියල අහල තියෙනව.)

    මේ තියෙන්න සිංගර් එකේ හොරකම් ගැන තව ත්‍රෙඩ් එකක් -

    https://www.elakiri.com/forum/showthread.php?t=1841350
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    එයා කුලර් පොඩි ලමයි ඉන්න ගෙවල් වල දන්න එපා. තියන දහා ජරාව ඔක්කොම වාතයේ තියන ජලවජ්පයි ඔකෙන් විදින එවයො ඔක්කොම මික්ස් වෙල පොඩි උන් පට ගාල ලෙඩ වෙනවා
     
    මමත් දම් රො නම් රෙකමන්ඩ් කරනවා.
    උන්ගේන් ගත්ත කබඩ් 2ක් තියනවා. උනම එවයි ගහල තියනවනේ උස්සගෙන ගෙවටේ යන්න එපා වතුර ගාවන්න එපා යකොව් කියලා.

    කොල් එකක් දුන්න ගමන් සුටුස් ගාල එනව ඇලන් කි දෙකක් උස්සගෙන පට පට ගාලා පලු කරලා ගෙවිච්ච ඇන මුරිච්චිත් චෙක් කරලා එවත් දාලා, අඩුවල තියන ප්ලස්ටික් කැලි කැඩිලනම් එවත් හදල දිලා ඔන තැනට කරගහගෙන දීලත් තමයි යන්නේ.

    උගුර කට තෙමෙන්නේ සීතල වතුර වීදුරුවක් දෙනව සරුවත් ටිකක් එක්ක ඩයි ටිකක් හලලා එච්චරයි එකාට දෙන්න ඔනෙත්. සල්ලි දුන්නත් ගන්නේ නැ (කඩේ නම් තියෙන්නේ ඉරකුයික් කියලා ජන්මයක්)
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,885
    6,523
    113
    ගග අද්දර
    *කනවා පුන් සඳේ කිව්වලු,
    ෆ්‍රී හම්බ වෙන බාන්ඩයක් මට ගන්න ලේසි නිසා සිංගර් කිරිඳිවැල එකෙන් ගන්න සෙට් කරන්න කිව්වා. යකූ මන් මේ ත්‍රෙඩ් එක දැක්කේ නැති හැටි. ශික්
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෙලොව කිසිම සත්වයෙකුට කැමති සේ කිසිවක් නොපවතී .මේ නිසා මේ ලොව අසාරයි.දුකයි.මෙය එක් අයකුට පමණක් සිදු වන්නක් නොවේ.ලොව මානසිකව අත්හැර සතුටින් ජීවත් වන්න..ඔබට ලැබෙන්නේ ඔබට හිමිදේ පමණි.....තමන්ට අවශ්ය ආකාරයට බාහිර ලෝකය තබාගත් මිනිසෙක් අතීතයේද නැත.වර්ථමානයේද නැත.අනාගතයේද නැත .

    Buddhas_life027.jpg