225 ඉබේ පහල වෙලා නෑ මිනිස්සුන්ගෙ චන්දෙන් ගිහින් තියෙන්නෙ. ඔය 225 ම නියෝජනය කරන්නෙ ලන්කාවෙ ප්‍රජාතන්ත්‍ර වාදය. ඔය IMF හරි World Bank හරි ADB හරි ඕන එකක් ගනු දෙනු කරන්නෙ, අපේ රටට පිටරටවල් එක්ක වෙළද ගනුදෙනු/ගිවිසුම් වලට යන්න පුලුවන් අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී නන් විතරයි. මේ 225 නරක නන් හොද 225 පත් කර...