අපෙ කලින් තිබ්බෙ Y10 1.3L එකක්. එකෙත් 8ක් වගේ තමා වැඩිම. මාසෙකට 15ක්, 20ක් කිට්ටු වෙන්න තෙල් ගහනවමයි. ඒක නම් මගෙ වරද ඉතින් වැඩි හරියක්ම.:( හිමින් පිකප් වෙනකම් ඉවසගෙන ඉන්න බෑ ඒ කාලෙ. (දැනුත් එහෙම තමා):rofl: ඒකෙ මගෙ ගියර් ශිෆ්ටින් ඕඩර් එක තියෙන්නෙ 0-20 first, 20- 40 second, 40-60 third, 60-90...