1. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...3

    ආ අයියලා & මාමිලා.. :D:D අලුතින් ත්‍රෙඩ් එකක් දාලා නොවැ.. :love: කාලෙකින් ඔලුව දාල යන්න ආවෙ. :rofl::rofl:
  2. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    මේ කළු පාට කොහොමෙයි? කළු පාටින්ම ටින්ටඩ් පාරකුත් දාලා ගත්තා නම් හරි. හැබැයි එච්චර එලියක් නෑ වාහනේ. එක්කො දෙවනියට තියෙන පාට. බලන්නකො හොද පාටක්.. Performance පැත්ත ගැන කොනක ඉදන් අහගන්නට පුලුවන් අපේ හොන්ඩා මහේෂ් මාමිගෙන් :yes::yes:
  3. isuruimantha

    4M40 Jeep help sinhalu

    පුතී මෙහෙම කිව්වට මුකුත් හිතන්න එපා.:sorry: ඔය ජීප් එක ඉක්මන් එකටම නාකි වෙන ජීප් එකක්. ඕක මාස ගානක් තිස්සෙ දානවා, අයින් කරනවා, ආපහු දානවා. අයින් කරනවා, ආපහු දානවා, අයින් කරනවා.. :rofl: මතක හැටියට ගිය අවුරුද්දෙ අන්තිම දවස් වලත් ඕක තිබ්බා. ගන්නවා නම් පොඩ්ඩක් බලල ගනින්. මොන කුන්ඩවාලයක් ද දන්නෙ නැති...
  4. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    මාමිලා, අයියලා සහ මල්ලිලාගෙන් අවසර.. :) නොවැලැක්විය හැකි හේතුවක් නිසා පාස්වර්ඩ් අමතක වෙච්චි නිසා පූසා වගේ හොරෙන් ඇවිත් බලල ගියා මිසක් රිප්ලයි කෑල්ලක් ඔබා ගන්නට එන්නට උනේ නෑ. :rofl::rofl: කොහොමෙයි ඉතින් :love:
  5. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    පව් වැඩේ. :(:( KE 50 කොරොල්ලා එකක් වගේ නෙහ්? :nerd::nerd:
  6. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    මන් හිතුව උබ වාහන ගැන විස්තර කියන හැටියට අඩු තරමෙ ඒ කිට්ටුව වත් ද කියල.. :rofl::rofl:
  7. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    උබ පිලියන්දල පැත්තෙද?:confused::confused:
  8. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    මීට සති මාසෙකට වගේ උඩදි මේකක් ගියා. කලින් කුමාර් සංගක්කාර පාවිච්චි කරල තියෙනවා කියලයි ආරංචිය. හැබැයි 2L petrol එකක්. පොත duplicate. :dull: එච්චරයි අවුල. මේ පාටම වගේ එකක්. පොඩ්ඩක් කන පාට වෙලා. Tourer model එකක්. නම්බර් එක 301-2721. ගියේ 1.1mil වලට. :baffled:
  9. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    මගෙත් පොඩි හීනයක් තියෙනවා පොඩි කාර් එකක් ගේන්නට. නමුත් අඩුවට නෑ. ඒකයි දුක සීන් එක. අම්මට ගමන් බිමන් වලට දෙන්නට.. කූපර් ගෙඩියක් සෙට් උනා පොතකුත් එක්කලා. 5කට. නමුත් සීන් එක ගැන අදහසක් නැති නිසා අතෑරල දැම්මා.. :( දන්න පින්වතෙක් සීන් එක ගැන පොඩ්ඩක් කියල දෙන්නකො
  10. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    මන් නම් ඉතින් ඔය වෙලාවට අමාරුවෙන් ඉස්සර කර ගන්නවා, පොඩ්ඩක් ස්ලෝ කරනවා. ඊට පස්සෙ පාගනවා සැරටම. :lol::lol: හොම්බ උස්සගෙන කෙලගෙන ගියාට පස්සෙ, ආපහු උට ඉතින් විනාඩි 5ක් විතර යනවා ඉස්සරහ ඉන්න එකා කවුද කියල බලා ගන්න. :P:P පලාතම කලු දුම.. :rofl::rofl:
  11. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    බැටරිය අවුලක් නෑ පුතේ. :no: බලවපු තැන් දෙකෙන් ම කිව්වෙ එහෙම. මොකක්ද මීටර් එකකුත් අටවලා බැලෙව්වා. ඔහෙ උස්සන් එන්නෙයි වෙලාවක? :nerd::nerd:
  12. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    බැටරි එකත් එහෙමකට අවුලක් නෑ. :no: චෙක් කරලා බැලුවා. යතුරු කට හදා ගන්න විදියක් තමා දන්නෙ නැත්තෙ. ඇයි එහෙම වෙන්නේ.. අපේ පැති වල ඔව්වා බලව ගන්න හරි හමන් කෙනෙක් නෑ අප්පා.. ඒකයි ලොකුම අවුල.. :dull::dull: :baffled::baffled: තව දෙකයි ඉතුරු.. ඒක බලව ගන්නයි තැනක් නැත්තෙ බන්. තැන්කූ ඒ දවස් ටිකේ දීපු...
  13. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    හැම වෙලෙම නෑ බන්. :( ඒකයි අව්ල. ඔහෙ අරන් එන්න වෙලාවක් ඇහුවෙත් ඒකයි. :sorry: 2C නිසා පිකප් එක මදි. ඔටෝ නිසා තෙල් නම් ලග 9-10ක් වගේ උපරිම. හිමින් යන්නෙත් නෑ නෙහ්. :rofl::rofl: ඒ අව්ල හදා ගත්තොත් බැලුවෙ තව ටිකක් දුවලා 3C-TE එකක් තියන්න කියලා. හයි කරන එක ගැන එහෙම ටිකක් විස්තර හොයන්න ඕනා.. Turbo...
  14. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    ඔව් ඔව්.. :yes: මෙකේ හිටපු ගමන් ස්ටාර්ට් වෙන්නෙ නැති කේස් එකක් ඇවිත් තියෙන්නෙ. දවස් 3, 4ක් ඇදගෙන එන්නත් උනා. හැබැයි ඒ ගෙනත් පහුවදා උදේට ස්ටාර්ට් කලාම එක පාරින් ස්ටාර්ට් වෙනවා. මෝටර් එකත් බැලුවා අව්ලක් නෑ. චාර්ජ් වෙන අව්ලකුත් නෑ. යතුරු කට ද මන්දා. මට හැබැයි පොඩි දෙයක් දැනුනා, ඒසී ඔන් එකේ...
  15. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    හපොයි.. :baffled::baffled::rofl: ආ ටොම් අයියේ.. කොහොමෙයි කොහොමෙයි..

    No contents