1. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    ඔය 4WD නැතුවත් තනියම ලාවට රෝදෙන් බාගෙකට පොඩ්ඩක් අඩු වෙන්න විතර එරිල කාර් එක ගොඩට අරන් තියෙනවා පුතා :lol::lol: දඩ සයිස් ඒවා නෙමේ. සාමාන්‍ය ප්‍රමානේ වගුරක්. හැබැයි රිවස් දාල පැගුවම speedometer එකේ පෙන්නනවා 40kmph ස්පීඩ් යනවා කියල. වාහනේ එකතැන :eek::eek: හැබැයි වාහනේ ගන්න දෙයක් නෑ ආයි කෙලින්ම ෆුල්...
  2. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    අඩේ එහෙම සීන් එකක්ද. ඒත් FWD වාහන ලිස්සනවා එහෙම අඩුයි නේද. වාහනේ වැඩිපුර stable කරලා දෙන්න වෙන්න ඇති එහෙම එවන්න ඇත්තේ. තැන්කූ කියල දුන්නට.:):)
  3. isuruimantha

    Van modifications

    මගෙ නම් ගාන 2.75ක් වගේ බන්. පේන්ට් කරන්න ඕන. පොතත් නැති නිසා ඊට එහා නම් තේරුමක් නෑ. බඩු ශුවර් එකකුත් නෑ නෙහ්;)
  4. isuruimantha

    මගේ Car එක Start වෙන්නේ නැහැ.........

    Starter motor ekata podi thattuwak dipan rinch ekakin wge tin tin gala. Wadiya sarata denna epa. Cover eka crack wei. Ita passe start karapn. Boho durata start wenna ona. Ikmnta hada ganin. Thattu didi duwanna epa. Oke solenoid eka issarahata enne nathuwa aththe. Oke podi thaba contact dekak...
  5. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    එල එල. තැන්කූ.. නිකම් දැන ගන්න ඇහුවෙ. මරණයකට අත ගහන්න ආසාවක් තියෙනව ලාවට. මට පොඩි අවුලක් තියෙනවා. සමහර කාර් වලට ඇයි 4WD option ආවෙ. මොන වගේ අවස්ථා වලදි පාවිච්ච් කරන්නද?? :oo: මේක තමා සුපිරිම ගොන් ප්‍රශ්නෙ.. :sorry: 4WD තියෙන කාර් කන්දෙ ලන්දෙ මඩ වගුරෙ ඔබන්න ගන්න බැරිද??:baffled:
  6. isuruimantha

    Van modifications

    ඩොල්පින් එක තනිකරම මාලු බෝට්ටුවක් කරල ෆයිබර් ග්ලාස් කෑලි එල්ලල, :growl: බේරුවලින් මුහුදට දැම්ම නම් මාලු ටිකක් අල්ලන් එන්න තිබ්බා. :dull: මූගෙ මොලේ කොහෙද දන්නෙ නෑ තිබ්බෙ. ලස්සනයි කියල කියන්න තියෙන්නෙ පිටිපස්සෙ ලයිට් සෙට් එකට සුදු පාටට තීරුවක් වගේ ගහල තියෙන එක විතරයි :sorry:
  7. isuruimantha

    Van modifications

    තැන්කුයි රත්තරං අයියේ. මේකත් මේ ටෙලිකොම් එකේ කාර් එකක්. ඉක්මන් එකේ දාල තිබ්බා. දැන ගන්නත් එක්කයි අහුවෙ. පොත නෑ කියල දාල තිබ්බෙ 300- උනාට. නම්බර් එකට විස්තරේ නම් හරි. 4WD එහෙමත් තියෙනවා වෙනම ස්විච් එකකින් දාන්න. මෙහෙම වාහනයක් අරන් E nmbr එකකට රෙජිස්ටර් කලොත්, පොතේ එන්නෙ ඔරිජිනල් කියලද.. :oo:
  8. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    අනේ දන්න එකෙක් කියපන්කො පොත නැතිවෙච්ච වාහනේට ඔරිජිනල් පොතක් ගන්න විදියක්. දැන් තියෙන නම්බර් එක 300- නමුත් පොත නැහැ. ඒකට ඔරිජිනල් පොතක් ගන්න බැරිද?? Re-register කලොත් හරි ඔරිජිනල් පොතක් ගන්න බැරිද.. දන්න එකෙක් පැහැදිලි කරත්වා... :oo:
  9. isuruimantha

    Van modifications

    අනේ දන්න එකෙක් කියපන්කො පොත නැතිවෙච්ච වාහනේට ඔරිජිනල් පොතක් ගන්න විදියක්. දැන් තියෙන නම්බර් එක 300- නමුත් පොත නැහැ. ඒකට ඔරිජිනල් පොතක් ගන්න බැරිද?? Re-register කලොත් හරි ඔරිජිනල් පොතක් ගන්න බැරිද.. දන්න එකෙක් පැහැදිලි කරත්වා... :baffled:
  10. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    ඕක කුඩු කරලා නෙමේ නෙහ් බන්. ඔය අර කළුවරේ පාර අයිනේ නතර කරලා තිබිල ඌ ඇවිත් හප්පලා නෙහ් ඔය. :dull::dull: දැන් ඔහොම මෙතන දැම්මට හැපිච්ච දවස් වල හප්පපු එකාට දෙස් තිය තිය හිටියේ. :rolleyes::rolleyes: අඩෝ ෆෙන්ඩර් එක ගන්න දෙයක් නෑ නෙහ්. structure එකත් damage ඇති ඔය පිල තියෙන විදියට නම්. :shocked...
  11. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    බලන්න ඕන :lol::lol: බෆර් එක පොඩ්ඩක් එබෙන්න හේත්තු කරලා බැරි වෙයිද දන්නේ නෑ ඔය ටික කර ගන්න. :rofl: කොහොමත් ඉස්සරහ බෆර් එක දාන්න තිබ්බ නම් හොදයි. පියාණන් වහන්සේ කොන්ක්‍රීට් ගැට්ටක් උඩින් දාල බෆර් එකට වැඩේ දීල තියෙන්නේ. ඇන තව් එහෙම කැඩිලා වෙලා තියෙන්නේ. මොන කොම්පැණිය ද ඔයා ඉන්ෂුවරන්ස් කරලා...
  12. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    DX බඩා model everywhere everywhere. :rofl::rofl: ඔක්කොම හරි 4ටො එක කෙලින් දාපන් මචං. බෙල්ල උලුක් වෙනවා බලන්න ගියාම :(:(
  13. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    ඔය දාල තියෙන්නේ 24.50ක් ගාල. GM නම්බර්. ඔය ඇඩ් එක බලල උට කතා කරලා බලපන්. බඩාගෙ area එකේ තියෙන්නේ. ෆොටො ටික එහෙම බලපන් ඕකේ දාල තියෙන :) ගණන් වැඩි වගේ නේද :oo::oo: සිරාවට එහෙම ෆිට් කෙල්ලෝ අඩුයි සැහෙන. මගෙත් දෙන්නෙක් හිටිය එහෙම ෆිට්ම වෙච්ච. එකෙක් බැන්ද. ඒකි නම් දැන් හොයා ගන්නත් නෑ. ඉතුරු වෙලා...
  14. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    කලබල වෙන්න එපා පුතා. :lol::lol: ධාවන තත්වය හදා ගන්න ඕන කියල කිව්වේ. :) එච්චර සල්ලි තියෙනවා නම් බන් සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව ගේනවා නෙහැ GTR එකක්. තව 7.2 Hemi එන්ජින් එකක් එක්ක Baraccuda එකක්. එක්කෝ 3.2 ඇති. ඕව ගෙනල්ල තෙල් ගහල දුවන්නත් එපයි :(:(:love::love: සල්ලි නෑ නෙහ් ඉතිං
  15. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    http://ikman.lk/en/ad/toyota-carina-gti-1998-for-sale-colombo මේ තියෙන්නේ යකු 6FWD එකක්. මන් මේක කිව්වේ. :dull::dull: තැන්කු මහේෂ් අයියේ දුන්නට:):) මොනවා උනත් ඒ කෙල්ලට පට්ට මොලයක් තියෙනවා වෙන්න ඕන ඔය වගේ වැඩක් කරන්න. නැත්නම් උබව හම්බ වෙන්න ඕන කමට ඕනෑකමින් ම ගැහුවද දන්නේ නෑ ඩීසල්...
  16. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    හෙඩ් එකයි ඩිම් එකයි වෙන වෙනම නැති නිසා ප්‍රොජෙක්ටර් ලෙන්ස් හරියයිද :oo::oo: HID දාන්න තිබ්බ නම් පට්ට තමා. මගේත් හිතේ තියෙනවා. ඊට කලින් රනින් අඩු පාඩු ටික හදා ගන්න එපයි බන්. සෝ සෑඩ් :sorry::sorry:
  17. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    10+ කටුවට තැන්කු වේවා තුමනි.. :yes::yes: අනේ මාත් වෙලාවක එන්නන් හදල දීපන්කො පොට්ට වෙලා යන්න වදින්න. අර උබලගේ අයිය ගාවට දාල හරි කමක් නෑ :(:( කොහොමත් එන්න ඕන ඔය පැත්තේ මේකේ වැඩ ටික බල ගන්න එක්ක.:)
  18. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    නෑ බන් පෙට්‍රල් ගණන් වැඩි වගේ හිතිලා ගහන්න ඇත්තේ. ඒකි හිතන්න ඇති ඔන්න ඔහේ ඩිසල් ලාබෙට තියෙන එකේ මේ පාර ඩිසල් ගහනවා කියල. :lol::lol: අඩෝ එන්ජින් එක එහෙම පලු කරන්න වෙනවද එහෙම උනාම දන්නේ නැති නිසයි අහන්නේ.:shocked::shocked: මොකක්ද ඔය වගේ වැඩක් කරාම කරන්න ඕන :baffled::baffled: තොට මන් කරීනා...
  19. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    මටත් කියල දීපල්ලකෝ තනියම බෙදාගෙන කන්නේ නැතුව. වාහනේ අඩු පාඩු ටික හදල කරලා, එන්ජින් ටියුන් අප් එකකුත් දාල කරලා ගන්න තිබ්බ. ඉස්සරහ ශෝක්ස් දෙකයි, එන්ජින් මවුන්ට් ටිකයි බලන්නත් ඕන. ටිකක් යට වදිනවා වගේ, දෙදරන ගතියකුත් තියෙනවා. ඒක හදා ගන්නත් බැරිය :rofl::P
  20. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    එව්ව ඒවාට කතා කරලා බැලුවේ නැද්ද? :oo: එවපු 141 සෙට් එකම තිබ්බේ 29 සහ ඊට අඩුව නෙහ්. :(:( මන් දැක්ක තවත් එකක් දාල තිබ්බ 29.50ක් ද කොහෙද. ඔයා කැමති මොඩල් ටික එව්වා නම් නිකම් ඉන්න වෙලාවට බලල Viber කරන්නන්. මන් ඔයාට fb request එකකුත් දැම්ම :dull:

    No contents