හැමෝම FB එකේ පාවිච්චි කරන්නේ English (UK) හරි English (US) හරිනේ....
මම කියන්නේ වෙනසකටත් එක්ක English (Pirate) පාවිච්චි කරලා බලමුද.... කැප්ටන් ගේ බාසාවනේ....
කරන්න තියෙන්නේ යටම තියෙන Facebook © 2011 · English (US) 1 click කරලා කියල English (Pirate) කියලවෙනස් කරන එක විතරයි....
මේ English...