පොඩ්ඩක් මේගැන හොයලා බලන්න
මචන් උබලගේ ගෙවල්වලට දැන් විදුලි මනු කියවන එකා එන්නේ මාස 1 1/2 ට සැරයක්ද? මේක අපේ පැත්තට විතරක් ද දන්නේ නෑ. මේ විදිහට ආවොත් එකක 120 පනිනවා. එතකොට බිල වැඩියි .මාර හම්බුකිරිල්ලක්නේ මේ යක්කු හම්බුකරන්නේ. ඕව ජාතික අපරාද....