කාගාවද තියෙන්නේ NOKIA 5630 phone එකක් ....

NOKIA phone පාවිච්චි කරන අයගෙන් මට උදව්වක් ඔනේ

මචන්ලා මගේ NOKIA 5630 phone 1ke key pad 1ke light පත්තු උනහම පිටිපස්සේ ස්පීකරය පැත්තෙන් පොඩි ජිරි ජිරි සද්දයක් ඇහෙනවා. මේ ජාතියේ හරි NOKIA symbian 1ka run වෙන වෙන phone 1k හරි පාවිච්චි කරන අය මට මේ ගැන කියනන.

:):) මේක බලන යාළුවො මගේ මේ thread 1ක යාවත්කාලීන කරන්න උදව් වෙන්න. :):)
 
Last edited:
පුශ්පෙ අයියා;10670011 said:
LED driver noise

ආ එහෙමද මච්න්....මම හිතුවෙ මේකෙ ලෙඩක් කියලා. thankz

කෑප්ටන් latest firmware eka da run wenne?

මම මේ ගෑන වෑඩිය දන්නේ නෑ. software version එකනම් 012.020
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කෑප්ටන් Jack Sparrow;10670124 said:
    ආ එහෙමද මච්න්....මම හිතුවෙ මේකෙ ලෙඩක් කියලා. thankz

    මම මේ ගෑන වෑඩිය දන්නේ නෑ. software version එකනම් 012.020

    Ehenam software eka update karanna...Latest version 013.009!
     
    Ehenam software eka update karanna...Latest version 013.009!
    බොහොම ස්තුතිය් යාලුවා....
    ඒත් මගෙ 4n එක කොච්චර අප්ඩේට් කලත් No Updates Available කියලා පෙන්නනවා. වේනම ක්‍රමයක් තියෙනවාද මෙක අප්ඩේට් කරන්න.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කෑප්ටන් Jack Sparrow;10670221 said:
    බොහොම ස්තුතිය් යාලුවා....
    ඒත් මගෙ 4n එක කොච්චර අප්ඩේට් කලත් No Updates Available කියලා පෙන්නනවා. වේනම ක්‍රමයක් තියෙනවාද මෙක අප්ඩේට් කරන්න.

    Ehenam mehema karanna,Nokia PC suite dala ita passe latest Nokia software updater software eka dala USB cable eken phone eka connect karala check karanna!,Update eke ganna puluwan wei!:)