අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
මේ අතර, ඔහුගේ බිරිඳ, මෙලනියා ට්‍රම්ප්ට ද කෙරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ, ජනාධිපති ට්‍රම්ප්ගේ සමීපතම කාර්ය මණ්ඩල සාමාජිකාවක් වන "හෝප් හික්ස්" කොරෝනා ආසාදිත බව තහවුරු වීමෙන් අනතුරුව සිදුකළ...