WASI.LK

War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,791
    1
    27,735
    113
    මම නම් මීට අවුරුදු 2කට විතර කලින් Sony TV එකක් ගත්තා. Original singer warranty එකත් එක්කම. ගාන නම් retail price එකට වඩා රු 5000ක් විතර අඩුයි. Pickup date එහෙම පරක්කු කලේ නෑ නියම වෙලාවට emails වලින් update කලා. Pick කරන්න ගියාම දැනගත්තේ මම හිතන්නේ හම්බ පොට් එකක්.
     
    • Like
    Reactions: JohnSnow and samsri

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Alexa device, mi band, monitor 2, phone එකකුයි අරන් තියේ.
    මිල ටිකක් අඩුයි, ඩිලිවරි හරියට වෙනවා පරක්කු නැතුව.

    ඉස්සර නම් තිබ්බේ cmb 7 flower road එකේ උන්ගේ store එක.
    මාත් පස්සේ දන්නේ owner තම්බි.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,244
    113
    දැනට මන් ගොඩක් බඩු අරන් තියෙනවා එකෙන්, 16ක් වගේ. ටීවී ෆ්‍රිජ් කිසිම අව්ලක් වෙලා නෑ. කොරෝනා එකෙන් පස්සේ ගොඩක් ඔන්ලයින්ට් ස්ටෝ වැහුනා. තාමත් ස්ටෙබල්ව තියෙනවා හැබැයි මේක නම්. ආෆ්ට සේල්ස්තුත් හොදයි අව්ලක් වෙලා නම් නෑ මට මේ වෙනකම්.

    මන් ගොඩක් අනිත් ස්ටෝස් එක්ක කම්පෙයාර් කරලා බලලා තියෙනවා. මේකෙ ඉක්මනින් ඩිලිවරි කරනවා. සමහරක් ඒවා දවස් දෙකෙන් තුනෙන් අපු වෙලාවලුත් තිබ්බා

    මාත් පස්සේ දන්නේ owner තම්බි.

    අපෝ තම්බිද බන්? තාකරන්නේ නම් සින්හලු එවුන් හැබැයි