‘සුදු කොඩි කතාව’ ඇත්ත
සරත් ෆොන්සේකාගේ ‘සුදු කොඩි කතාව’ ඇත්ත
‘සන්ඩේ ලීඩර්’ කතුවරිය අධිකරණයට හෙළි කරයි
ජාතිවාදී හැඟීම් අවුස්සා මහජනයා කුපිත කරන්න හදලා
සම්මුඛ සාකච්ඡාවට දුන් දිනය පවා ඔහු පසුව වෙනස් කළා
‘යටත් වීමට පැමිණෙන අයට වෙඩි තබන ලෙසට ගෝඨා නියම කළා’ යැයි 2009 වසරේ දෙසැම්බර් 8 වැනි දින කොළඹ...