SLBFE seal එකේ වැඩේ හරි.
කරගන්නකොට උන දේවල් මට කිවුව විදිහට මේකෙ දාන්න හිතුවෙ තව කෙනෙක්ට උදවිවක් වෙයි කියලා හිතුන නිසා.
1, SLBFE එකේ SEAL එක අනිවාර්යයෙන්ම WORK VISA යටතේ යන කෙනෙක් PASSPORT එකේ ENTER කරගන්න ඕන. ( sealකිවුවට sticker 1ක් validity එක 2 years) every 2 years need to renew, 1st time...