Day Trade karanawa kiyala kattiya monawada ban karanne? day trade karala terumak thiyenawada ehema profit ekak gaththa aya innawada? උදේ අරන් හවස විකුණන එක සමහරු ඉස්සර කරා. මම හිතන්නෙ දැන් ටිකක් අමාරුයි ටැක්ස් ගැහිල්ලත් එක්ක