1. Gayan109

    Binance P2P

    P2p wala airtime mobile top up gana poddak details dannawada kiyanawada? Cash karaganna vdhak tynwada
  2. Gayan109

    Mobitel හොරු Help

    Eyalage aulk nm gema atahrinna epa , gematama inna
  3. Gayan109

    Core™ i7 Laptop ගන්න එකේ තියෙන වාසි

    AMD alut chip set 1nm tikk hoda tatwayak tynne i7, i9 speed walata equal wena AMD processor ahemat tynwa,
  4. Gayan109

    පාස්පෝට් ගත්ත අය එන්නකෝ

    Mma gddinm qve 6 months kiyla bro
  5. Gayan109

    පාස්පෝට් ගත්ත අය එන්නකෝ

    Bro birth certificate 1 , masa 6k atulata gatta original 1e certified copy 1k wenna one.
  6. Gayan109

    අක්මාවේ තෙල් තැම්පත්වීම හෙවත් Fatty Liver

    Ow macho mmat giya otanata giya hindai kiynne, mage tibba 215ta wage uparima 3 weeks berila inna pluwn nm hri giyata padu na . Habai tikak ganan. Mma rata yana case 1kata ona wela otanata giye Barat adu wenwa 3 week ma vegetarian wenna wenwa .
  7. Gayan109

    මෙහෙමත් ජරා ගෑණු උඹලත් පරිස්‍සමින්😠😠😠

    ඔලුවත් අවුල්වගේ ඒ news ඵක ඛලලා.
  8. Gayan109

    මේසන් බාස් ගේම දෙන්න හදනවා

    මචෝ ගෙදරට solar hotwater 1k හයි කරන්න බලනවානමි අනිවා ටැංකිය, වහලයට (ඒ කියන්නෙ solar hotwater pannel එක හයිකරන තැනට ) වඩා මීටරයක් උඩින් තියන්න ඕන. මේගැනත් හිතන්න.
  9. Gayan109

    මචෝ ලොකු අවුලක් need a help/ forigen bureau

    SLBFE seal එකේ වැඩේ හරි. කරගන්නකොට උන දේවල් මට කිවුව විදිහට මේකෙ දාන්න හිතුවෙ තව කෙනෙක්ට උදවිවක් වෙයි කියලා හිතුන නිසා. 1, SLBFE එකේ SEAL එක අනිවාර්යයෙන්ම WORK VISA යටතේ යන කෙනෙක් PASSPORT එකේ ENTER කරගන්න ඕන. ( sealකිවුවට sticker 1ක් validity එක 2 years) every 2 years need to renew, 1st time...

    No contents