රනිල් මහින්ද සිරාල දේශපාලනය කරන්නේ රටට ආදරය නිසාද? නෑ.උන් කරන්නෙත් ආන්ඩුවෙන් පඩි ගන්නවා,වාහන ගන්නවා,ආන්ඩුවේ සල්ලි වලින් කාලා බීලා ජීවත් වෙන්න.උනුත් හොඳට හම්බ කරනවා.රනිල්නම් හොරකම් කරන්නේ නෑ.මරා සිරා එහෙම හොරකම් කරලත් කොමිස් ගහලත් හම්බ කරනවා.ඉතින් අපි මොන පකටද නිකන් කඩේ යන්නේ.අපිත් මේ කරන්නේ...