මරු නීතී තර්ක මචන්

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
මරු නීතී තර්ක මචන්

සාමන්‍යයෙන් රටක් කියන්නේ නිරෝගී මානසික තත්වයක් සහිත රියදුරෙක් ධාවනය වාහනයක්.එකෙක් කියනවා ව්‍යවස්ථාව වලංගු නෑලූ.මොකද ලංකාව පිස්සෙක් විසින් පදවගෙන යන ගිලන් රථයක්ලු
 
Greenz

Member
Jun 13, 2014
1,481
144
0
රට ලෙඩ වෙලා තිබ්බේ නෑ.රට අරාජික කරලා රට පාර්ලිමේන්තුව අරාජික කරලා පිස්සට ඕන දෙයක් කරන්න පුලුවන්.ඕනීනම් රටටම හුකවලා දාන්නත් පුලුවන්
 
vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    අග්‍රාමාත්‍ය ධුරය සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායකයෙකු තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් එකඟතාවකට පැමිණෙමින් සිටින බවට අදට වාර්තා වේ.

    එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීම ජනාධිපතිවරයා ප්‍රතික්‍ෂේප කිරීමත්, රනිල් වික්‍රමසිංහ මහතා එයින් ඉවත් නොවීමත් තුළ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් බිහිකර ගැනීමේ අවස්ථාව අහිමි වී යෑමේ තත්ත්වයක් හටගෙන ඇති බැවින් අගමැති අපේක්ෂකයා තේරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් අතර දීර්ඝ සාකච්ඡා ආරම්භ වී තිබේ.

    මෙම රහස් ඡන්දය සඳහා ඡන්දය ලබා දීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයින් මෙන්ම 80දෙනෙක් පමණවන එජාපෙ මන්ත්‍රී කණ්ඩායම විසින් සිදුකළ යුතු බවටද එජාප ප්‍රබලයෝ සිය සාකච්ඡාවලදී එකඟතාවලට පැමිණ ඇති බවද වාර්තා වෙයි.
    එමෙන්ම, මෙම අගමැති නම් කිරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම තුළින් එ.ජා.ප නායකත්වය පිළිබඳව පැහැදිලි පිළිතුරක් ලබාගත හැකි බවට එජාප ප්‍රබලයෝ විශ්වාසය පළ කරති.

    මේ අතර, පෙරේදා (04දා) අරලියගහ මන්දිරයේදී පැවති එක්සත් ජාතික පෙරමුණු කණ්ඩායම් රැස්වීමේදී එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා දක්වනු ලැබූ දැඩි ස්ථාවරත්වය හා දැඩි ප්‍රකාශයන් පිළිබඳව එජාප මන්ත්‍රීවරු රැසකගේ ප්‍රසාදය හිමිව ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ අදහස් පළ කිරීම, මෙම රහස් ඡන්දය පැවැත්විය යුතු බවට එජාප ප්‍රබලයින් වඩාත් උනන්දුවීමට ද හේතුවී ඇති බවද ප්‍රකාශ වේ.

    එජාප රැස්වීමේදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ, පක්ෂය තමන්ගෙන් වැඩක් නොගත් බවත් සෑම අවස්ථාවකම තමා පාපිස්සක් ලෙස භාවිත කළ බවත්ය.

    රට තුළ පවතින තත්ත්වය කොළඹ 07 ජීවත්වන මිනිසුන්ට නොතේරෙන බවත්, ගමේ පවතින තත්ත්වය අවබෝධ කරගත යුතුව ඇති බවටත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පවසා තිබේ.

    නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර් ලබාදීම, පොහොර සහනාධාර වෙනස් කිරීම ආදිය නොකළ යුතුව තිබූ බවත් දූෂිතයන්ට දඬුවම් දීමේ පොරොන්දුවෙන් බලයට පැමිණි ආණ්ඩුව කිසිදු දූෂිතයෙකුට දඬුවම් නොකළ බවත් මහ බැංකු බැඳුම්කර සිදුවීමෙන් එජාප නායකයන්ට සිය පාක්ෂිකයාට මුහුණ දීමට පවා නොහැකි තත්ත්වයක් උදාවූ බවත් සෑම විටම සජිත් ප්‍රේමදාස චරිතය ඉස්මතු වන්නේ යම් අර්බුදයක් හටගත් විට පමණක් බවත් මේ තත්ත්වය වහා වෙනස් විය යුතු බවත් තමන් ඒ සඳහා සූදානම් බවත් පවසා තිබේ.
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මේ රටේ මැති ඇමතිවරු දූෂිතයි.හොරු.නමුත් මේ දක්ව එක හොරකමක් නිසා හිරේ ඉන්න එක මංත්‍රී කෙනෙක්වත් හිරේ නෑ.කුඩු දුමියා හිරේ ගියේ මිනී මරලනේ.:rofl:
     
    තමගේ තාත්තට පින් සිද්ද වෙන්න දේශපාලනය කරන,තාත්තා බැරි වෙලාවත් පොලිටික්ස් නොකරනම් කක්කුසියක් හෝදන රක්ෂාවක් කරන සජිත් වගේ මී හරකෙක් එක්ක මොන පොලිට්ක්ස්ද බන්.ඌ හොඳයි උඹල වගේ ගම් වල ඉන්න රිලව්ට.අපි මීට වඩා හොඳ දේශපාලනයක් බලාපොරොත්තු වෙනවා.තාත්තා හොරාකාපු සල්ලි වලින් ගත්ත ලාබ ජනප්‍රිය දේශපාලනය.ප්‍රේමදාස 1993 මැරුනේ නැත්නම් ඌත් ගඩා‍ෆි වගේ මැරෙන්න හිටිය එකෙක්.ප්‍රබාකරන් මලාට වඩා රතික්ඤා ඌ මැරෙනකොට රටේ පත්තු උනා.පක්ෂෙත් කාලා , රටත් කාලා ගිය තව එකෙක්.බොරුවට නිකන් ගෙවල් වල හිටපු පොඩි කොල්ලො මරලා ආතල් ගත්ත විෂගෝර මිනීමරුවගේ පුතා මේ රටට එපා එපාමයි
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    රටක් විදිහට බලය බෙදීමට යායුතුයි :- උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල
    February 19, 2017 ceylon_watchdog 130 Views 0 Comment
    රටක් විදිහට බලය බෙදීමකට යායුතු බව සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය 13 වෙනි වි්‍යවස්ථා සංශෝධනය ගෙන අවද, බලය බෙදී යාම නිසියාකාරයෙන් සිදු වී නොමැති බවත් පොතට පතට පමණක් සිමා වී ඇති බවත් අමාත්‍යවරයා පැවසුවේ බදුල්ල චෙන්කලාඩි මහාමාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

    වැඩිදුරටත් අමාත්‍යවරයා අදහස් දක්වමින් කියා සිටියේ

    නිදහස ලැබුන දා සිට මෙරට සෑම දේශපාලන පක්ෂයක්ම ජාතිවාදය පෙරටදා බලය ලබාගන්න උත්සහ දැරුවා මිස රට ගැන සිතුවේ නැහැ. තිස් අවුරුදු යුද්ධය අවසන් වුනාට ජාතින් අතර ඇති ප්‍රශ්ණය තවමත් අවසන් වෙලා නැහැ.

    රටක් විදිහට බලය බෙදීමට යායුතුයි

    13 වෙනි වි්‍යවස්ථා සංශෝධනය ගෙන ආවාට, බලය බෙදීයාම නිසි ආකාරයට සිදු වෙලා නැහැ, පොතට පතට සීමාවක් වෙලා තිබෙන බලය බෙදීමක් පමණයි සිදු වී තිබෙන්නේ.අපේ රටට නිදහස ලැබෙන විට බලය බෙදිමකට ගියා නම් අද අපේ රට ලෝකයේ තිබෙන දියුණුම රටක් වෙනවා යයි ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පැවසිය.
     
    බලය බෙදිය යුතුයි.නමුත් දේශපාලුවන්ට කිසි විටෙකත් බලය නොබෙදිය යුතුයි.දේශපාලුවෝ බලයෙන් ගන්න සෑම අයුතු ක්‍රියාවක්ම නවත්තන්න ඕන.බලය බෙදන්න ඕන රටක සංවර්ධනකට.ඒක ජාතිවාදී වර්ගවාදී පදනම මත නෙවෙයි සියලූම ජනතාව ඒකරාශී කරන බලය බෙදීමක්.ජනතව බෙදන බලය බෙදීමක් නෙවෙයි