1. Supun.

    Wedding reception halls

    Thanks all,පුලුවන් ඔක්කොටම රෙප්+ දුන්නා
  2. Supun.

    Wedding reception halls

    යාලුවනේ, කොළඹ අවට තියන හොඳ wedding reception halls ටිකක් කියන්නකෝ.කොළඹින් පිට තමයි හොයන්නෙ, හැබැයි කොළඹට ටිකක් ලඟ වෙන්නත් ඕනෙ. Plate එකක් රු.2000 හෝ ඊට අඩුවෙන් තමයි හොයන්නෙ. කෑම හොඳ, ලස්සන, ගණන් අඩු halls දන්නවා නම් comment කරපල්ලා. කිරිබත්ගොඩ, කඩවත, වත්තල, ජාඇල, පිලියන්දල, බොල්ගොඩ, කහතුඩුව වගේ...
  3. Supun.

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    මේවා පොඩ්ඩක් බලපන් https://termsfeed.com/blog/sample-copyright-notices/ https://graphicdesign.stackexchange.com/questions/79264/how-to-structure-a-copyright-notice-on-your-designs https://myows.com/blog/copyright-basics-for-graphic-designers-part-1/
  4. Supun.

    Dash Cam එකක් ගන්න

    https://www.ebay.com/itm/2-4-inch-1080P-Car-170-DVR-Camera-Dash-Cam-Corder-Video-Recorder-Night-Vision/272545259382?hash=item3f74f69f76:g:bpUAAOSwjDZYlVPB මම පාවිච්චි කරන්නෙ මේ ජාතියෙ එකක්. Video quality අඩුයි ඒකෙ, රෑට එහෙම දුර තියන ඒවා clear නෑ. දවල්ට නම් ලොකු අවුලක් නෑ. 1080p කිවුවට එච්චර...
  5. Supun.

    එලියට බැහැල හඳ බලපල්ලා Super Moon

    ela ela, thanks, karala balanna one welawaka :yes:
  6. Supun.

    එලියට බැහැල හඳ බලපල්ලා Super Moon

    පොඩ්ඩක් හිටපන්කො, මේ දවස් වල eco lodge එකක් හදනවා, ඒකෙ වැඩ ඉවර උනාම හොඳ බඩු ටිකක් අරන් astropotography පැත්තට බහින්න හිතාගෙන ඉන්නෙ. දැන්මම ඒකට වියදම් කරන්න සල්ලි නෑ. ලබන අවුරුද්දෙ බලමු. තව exhibition එකක් කරන්න ඕනෙ අවුරුදු 2-3කින් :D
  7. Supun.

    එලියට බැහැල හඳ බලපල්ලා Super Moon

    කම්මැලි නැතුව ෆොටෝ ටිකක් ගනින්, අද වෙනදට වඩා ලොකුයිලු. :D
  8. Supun.

    එලියට බැහැල හඳ බලපල්ලා Super Moon

    Canon 70D with Canon 100-400mm IS II USM
  9. Supun.

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    මචංලා පොඩි උදව්වක් ඕනෙ, මගෙ කෙල්ල ක්ලයන්ට් කෙනෙක්ට ඕඩර් එකක් ඩිලිවර් කරනකොට ඉමේජස් 2ක් අප්ලෝඩ් කරල, ඒකෙන් එකක් ගිග් එකට එන විදිහට දාල (live portfolio) ක්ලයන්ට් හොඳ රිවිව් එකක් දාල. ඊට පස්සෙ ක්ලයන්ට් මැසේජ් එකක් එවල අහනව ඒ ඉමේජ් එක නැතුව අනිත් එක එන විදිහට හදන්නලු, කෙල්ල කියල සෙලර්ගෙ පැත්තෙන් ඒක...
  10. Supun.

    එලියට බැහැල හඳ බලපල්ලා Super Moon

    කටුස්සොන්ට දුර පේන්නෙ නෑලු, දුර තියන ඒවා වලාකුලු වගේලු පේන්නෙ :rofl:
  11. Supun.

    එලියට බැහැල හඳ බලපල්ලා Super Moon

    පැණිත් තිබුනද?:rofl::rofl::rofl:
  12. Supun.

    එලියට බැහැල හඳ බලපල්ලා Super Moon

    එලියට බැහැල හඳ බලපල්ලා Super Moon අද හඳ වෙනදට වඩා ටිකක් ලොකුයිලු. එලියට බැහැල බලපල්ල ලොකුද කියලා :rofl: මේ තියෙන්නෙ දැන් ටිකකට කලින් මම ගත්ත හඳේ ෆොටෝ එකක්
  13. Supun.

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    https://thepiratebay.org/torrent/10824392/Sparkol_VideoScribe_PRO_2.0.0_Final_-_SceneDL http://1337x.info/torrent/889968/Sparkol-VideoScribe-PRO-2-0-Final-SceneDL/ මේවා බලපන් :rolleyes:
  14. Supun.

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    වැඩි වැඩියෙන් Fiver orders ලැබෙන 5 star reviews වලින් ඉතිරෙන සුබ නව වසරක් වේවා.:cool:
  15. Supun.

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    150mb වලට වඩා ලොකුද ෆයිල් එක, ලොකු ඒවා අප්ලෝඩ් කරන්න දෙන්නෙ නෑ නේද? :confused: මැසේජ් එකක් විදිහට යවපන් අප්ලෝඩ් කරල වීඩියෝ එක, ඊට පස්සෙ ඩිලිවර් කරපන් මැසේජ් එක බලන්න කියල
  16. Supun.

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    details ගොඩක් තියනවද? Illustrator වලට දාල vector කරල ලොකු කරන්න පුලුවන් වෙයි :rolleyes:
  17. Supun.

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ඒක නම් දන්නෙ නෑ බං, ඉස්සර නම් බෑ අවුරුදු (5-6කට කලින්) :rofl:
  18. Supun.

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ඔව්, UGC එකෙන් පොතක් ගහනව කැම්පස් වල details, course details & application එකක් එක්ක. ඒ පොත ගැහුවම book shop වලට එනවා. පොඩ්ඩක් touch එකේ හිටපන්, ඒක අරන් application එක පුරවල යවන්න තියෙන්නෙ.

    No contents