1. Supun.

    උදව්වක් ඕන යාලුවනේ ඩිසයින් පිලිබදව

    Portfolio එකක් හදල තියාගන්න. ඕනෙ තැනකට දෙන්න පුලුවන් විදිහට හදන්න. මේ තියෙන්නෙ sample ටිකක්, මේවා බලල idea එකක් ගන්න. https://static1.squarespace.com/static/55f01fe7e4b0d3cfe21c8486/t/5881ff82ff7c50bd3756a82e/1484914625599/SebastianRKDesigns_Portfolio_2017.pdf...
  2. Supun.

    camping and බොක

    ඒ confidence එකත් තිබ්බ බං අපි එක්ක ගිය කෙල්ලොන්ගෙ :rofl:
  3. Supun.

    camping and බොක

    උඹ සැර බූටක්වත් කෑවද බං ලඟදි ලංකාවෙ කෙල්ලෙක්ගෙන්?:rofl::rofl::rofl:
  4. Supun.

    Business ideas

    මොනව හරි export කරන්න try කරපන්. USD නගින නැගිල්ලෙ හැටියට සෑහෙන ලාබයක් ගන්න පුලුවන් හරියට කලොත්.
  5. Supun.

    camping and බොක

    පිහදාල විතරක් මදි වගෙ බන්, මට නම් සෙට් වෙන්නෙම නෑ වතුර නැතුව :D
  6. Supun.

    camping and බොක

    අපි එක්ක ගිය කෙල්ලොන්ට නම් ඕවා සිම්පල්. කැලේ ඇතුලෙ තඩි බැක් පැක් එල්ලගෙන දවසකට කිලෝමීටර 10-20 ඇවිද්දා කිසි අවුලක් නැතුව. උඹ කියන තරම් අවුල් නෑ බං හැම කෙල්ලම, එහෙම කෙල්ලොත් ඉන්නව තමයි, හැබැයි සමහර කෙල්ලො ඉන්නවා කොල්ලොන්ට වඩා කන්ෆිඩන්ස් තියන
  7. Supun.

    camping and බොක

    මම කෑම්පින් ට්‍රිප් 20ක් විතර ගිහින් තියනවා, දෙයියන්ගෙ පිහිටෙන් අපිට නම් එහෙම කෙල්ලො සෙට් වෙලා නෑ.:rofl:
  8. Supun.

    camping and බොක

    මදුරුවො නම් මොකෝ, කූඩැල්ලො, කඩියො වගේ උන් සෙට් උනාමනෙ ආතල් එක:lol::lol:
  9. Supun.

    camping and බොක

    කැලේට තමයි බං යන්නෙ, කෙල්ලො කොල්ලො කියල වෙනසක් නෑ දෙගොල්ලොම වැඩේ කරන්නෙ එක විදිහටනෙ :rofl::rofl: National park වගේ බුක් කරල යනව නම් ගොඩක් වෙලාවට ඒවා වල කෑම්ප් සයිට් වල ටොයිලට් තියනවා.
  10. Supun.

    WordPress premium Themes / Plugin නිකන් දෙනු ලැබේ.

    අහ් එහෙමද, එහෙනම් ගොඩනෙ. :D මටත් දීපන්කො මේ වගේ Plants related WooCommerce theme එකක් තියනව නම්. https://themeforest.net/item/spring-plants-gardening-houseplants-wordpress-theme/21580907 https://themeforest.net/item/plantmore-responsive-theme-for-woocommerce-wordpress/21782559 REP +
  11. Supun.

    WordPress premium Themes / Plugin නිකන් දෙනු ලැබේ.

    මේ තීම්ස් ඇක්ටිවේට් කරන්නෙ කොහොමද? හොර ඒවා කියල අල්ලන්නෙ නැද්ද? අප්ඩේට් එහෙම ගන්න පුලුවන්ද අවුලක් නැතුව?
  12. Supun.

    Vat 69 1L for sale

    Rs.4000 - 4500 අතර තියන විස්කි ජාති මොනවද හොඳ? බෝතල් 15ක් ගන්න ඔනේ වෙඩිමකට:confused:
  13. Supun.

    AC එකකට එන Current Bill එක

    මම පොඩි eco lodge එකක් හදනවා රත්තොට (මාතලේ) එහෙ රෑට 24'c වගේ වෙනවා. ගිය දෙසැම්බර් මාසෙ 12'C වලටත් බැස්සා. රූම්ස් 3ට A/C දාන්න ඉන්නෙ මොකද දවල්ට රස්නෙයි එහෙ. එක දිගට පාවිච්චි වෙන එකක් නෑ කොහොමටත්. 9000BTU බැලුවෙ ඒකයි. inverter නොවුනා කියල ලොකු අවුලක් වෙන එකක් නෑනෙ
  14. Supun.

    AC එකකට එන Current Bill එක

    9000BTU A/C පාවිච්චි කරන කවුරුත් නැද්ද? පොඩි rooms 3කට A/C 3ක් ඕනෙ වෙලා තියනව මට. 9000BTU Inverter type A/C එන්නෙ නැද්ද? inverter නොවන A/C වලට ලොකු කරන්ට් බිලක් යනවද? 9000BTU A/C එක පොඩි නිසා කරන්ට් බිල අඩු වෙයිද?
  15. Supun.

    සර්පයින්

    Snake handling පුලුවන්ද? ස්වාභාවික පරිසරයෙ ඉන්නකොට සර්පයො ෆොටෝ ගන්න එක හෙන අමාරු වැඩක්. මම අවුරුදු 6කට වැඩිය wildlife photography කරනවා. හැබැයි සර්පයොන්ගෙ ෆොටෝ තියෙන්නෙ ගොඩක් අඩුවෙන්. ගොඩක් snake handling පුලුවන් අය සර්පයොන්ව අල්ලගෙන තමයි ෆොටෝ ගන්නෙ. මට සර්පයො අප්පිරියයි. ඒක නිසා ෆොටෝ අඩුයි...
  16. Supun.

    සර්පයින්

    සිංහරාජ, කන්නෙලිය, රූනකන්ද, කිතුල්ගල වගේ නිවර්තන වැසි වනාන්තර වලදි සර්පයෝ බලාගන්න පුලුවන්. හැබැයි ලේසි නෑ. අනික උන් නිශාචර නිසා දවල්ට සර්පයො ගොඩක් හැංගිලා ඉන්නෙ. හොඳ ගයිඩ් කෙනෙක් එක්ක ගියොත් දවල්ටත් සර්පයො හොයා ගන්න බැරි වෙන්නෙ නෑ. සුලබවම දැකගන්න පුලුවන් වෙන්නෙ ඇහැටුල්ලා(Green vine snake), පලා...
  17. Supun.

    Wedding Ideas

    Wedding Cake Structure Ideas (Source)
  18. Supun.

    Wedding Ideas

    Orchid bouquet Ideas (Source)
  19. Supun.

    Wedding Ideas

    Unique Rustic Cake Box Ideas (Source)
  20. Supun.

    Wedding Ideas

    Unique Wedding Ring Ideas (Source)

    No contents