Wedding reception halls

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    යාලුවනේ, කොළඹ අවට තියන හොඳ wedding reception halls ටිකක් කියන්නකෝ.කොළඹින් පිට තමයි හොයන්නෙ, හැබැයි කොළඹට ටිකක් ලඟ වෙන්නත් ඕනෙ. Plate එකක් රු.2000 හෝ ඊට අඩුවෙන් තමයි හොයන්නෙ. කෑම හොඳ, ලස්සන, ගණන් අඩු halls දන්නවා නම් comment කරපල්ලා.
    කිරිබත්ගොඩ, කඩවත, වත්තල, ජාඇල, පිලියන්දල, බොල්ගොඩ, කහතුඩුව වගේ පැති වල නම් හොඳයි.
    දන්න තැන් වල නම් ටිකක් comment කරන්න. නැත්තම් bump එකක්වත් දාල යන්න.
    Thanks :)
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Jaela Royal ballroom ( Jaela rest house, near Jaela bridge) price nam 2000 ta tikak wedi wei contact them.

    Kiribathgoda th jaela ekema branch ekak thiyenawa

    Pabavi- kirillawala ( near kanda kapu handiya/ kirillawala junction) near 2000 wei.

    Indra kadawatha

    Jayawewa!
     
    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    Jaela Royal ballroom ( Jaela rest house, near Jaela bridge) price nam 2000 ta tikak wedi wei contact them.

    Kiribathgoda th jaela ekema branch ekak thiyenawa

    Pabavi- kirillawala ( near kanda kapu handiya/ kirillawala junction) near 2000 wei.

    Indra kadawatha

    Jayawewa!

    Jaela Royal ballroom නම් ලස්සනයි. plate එකක price එක නම් දන්නේ නෑ :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Supun.

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Jaela Royal ballroom නම් ලස්සනයි. plate එකක price එක නම් දන්නේ නෑ :yes::yes::yes::yes:

    Jaela Royal ballroom ( Jaela rest house, near Jaela bridge) price nam 2000 ta tikak wedi wei contact them.

    Kiribathgoda th jaela ekema branch ekak thiyenawa

    Pabavi- kirillawala ( near kanda kapu handiya/ kirillawala junction) near 2000 wei.

    Indra kadawatha

    Jayawewa!

    eka balaban bro supiri mage eka ganneth ethana

    Thanks all,පුලුවන් ඔක්කොටම රෙප්+ දුන්නා
     
    emes

    Junior member
  • Jul 19, 2006
    368
    12
    18
    https://www.facebook.com/AYOWA-GRAND-211808935984066/

    26961675_318813068616985_1029744867420631014_o.jpg
     
    Last edited:
    • Like
    Reactions: Supun.