Accident
අපේ රටේ සම හර මි නිස්සු හිතන් ඉන්නවා(බලය තියෙන තැන් වල සම හරක්)පාර තියෙන්නේ උන්ට විතරයි..උන්ට පියාබන්න තමයි මේ පරවල් හදලා තියෙන්නේ කියලා.ඉතින් ඒ වගේ සම හරක්ට මෙහෙම උනහම, අනිත් සම හරක් වත් දෙයක් ඉගෙන ගෙන හැදෙනවනම් ඒක ලොකු දෙයක්.මොකද මේ රට දුප්පතා,පොහොසතා..බලය ඇති එකා,බලය නැති එකා කියන...