කාලෙක ඉදලා සල්ලි ටික ටික ඉතුරු කරලා පොඩි වාහනයක් ගන්න හිතුවා පලෙව්නියටම.මගෙ first වාහනේ.එකයි උබලාගෙන් ඇහුවේ මොකද උබලා අනිවාර්යයෙන්ම උදව් කරන නිසා.මචන්ලා මම බැලුවේ 19 කට වගේ Use කරපු Nissan Leaf එකක් ගන්න කියලා.බැටරි තමයි අවුල.
උබලා ඇත්තටම කියපල්ලා
මේ වාහනේ හොදද ?
බැටරි සීන් එක එහෙම.අලුත් බැටරියක් කියක් වගේ වෙයිද.එහෙම දැම්මොත් කාලයක් දුවන්න පුලුවන් වෙයිද?(මම හැමදාම කාර් එක අරන් දුවන්නේ නෑ)
නඩත්තුව එහෙම කොහොම්ද?




