🏘️🏚️මත්තේගොඩ 🏠️🏡️

Professor1

Junior member
  • Feb 4, 2018
    51
    5
    8
    🏘️🏚️මත්තේගොඩ 🏠🏡

    තොරතුරක් දැනගන්න ඕනි.

    මීට අවුරුදු කීපයකට කලින් මත්තේගොඩ ස්කීම් එක්න් ඇතුලට දාද්දිම දකුණු පැත්තේ කඩ කෑල්ලක හිටියා කේන්ද්‍රය බලන නෝනා කෙනෙක්.එයා තාම ඉන්නවද?තොරතුරක් දන්නවාද ?
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    Oya kiyanne e paththe aya maaniyo kiyana kenaa wenna athi.
    Thaama innawa, place eka wenas.
    Ethanin scheme ekata ethul wela right side ekata yana paare 25 m walin withara right side eke.
    Next to small grocery.
     

    Professor1

    Junior member
  • Feb 4, 2018
    51
    5
    8
    මත්තේගොඩ

    ඉස්සරනම් කොන්ඩෙ කොටට කපලඩ කොහෙඩතිබුනෙ බන්.උදේ පාන්දර ඉඩන් ඉන්න ඔනෙලු නොම්බර ගන්න.අනේ මචන් contact Number එකක් එහෙම දන්නේ නැද්ද?
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    තොරතුරක් දැනගන්න ඕනි.

    මීට අවුරුදු කීපයකට කලින් මත්තේගොඩ ස්කීම් එක්න් ඇතුලට දාද්දිම දකුණු පැත්තේ කඩ කෑල්ලක හිටියා කේන්ද්‍රය බලන නෝනා කෙනෙක්.එයා තාම ඉන්නවද?තොරතුරක් දන්නවාද ?

    ow mcn tama innawa , dan etana nemei