අපේ තාත්තගෙ යාලුවෙක් හිටිය නොම්බර් එකේ කපුවෙක් :D පොරට හොද වැඩ නං බෑ දන්නෙම නරක වැඩ විතරයි, මිනිහ ආරූඩවුනහම මුන දැක්කහම යක්කු කෙසේවෙතත් මම නං දුවනව පන කඩාගෙන :rofl: මම දැකලතියෙනව මිනිහ පොල්කෙන්දෙ යක්කු ගැටගහල මාමයිට් කුප්පිවලට දාන සීන්, අන්තිමට මිනිහ මැරුන, මැරෙන්න කලින් නිතරම කිය කියල හිටිය...