හන්සිගේ කුලුදුල් නව කතාව ...(ආදරණිය ලෝචනා )

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
ලෝචනා ඉස්සරහට ඇවිත් බැලුවා kauda මේ දොරට තඩි බාන්නේ කියලා....
අනේ මේ නතාෂා නේ ...උඹ දැන්ද එන්නේ...
මොකද පරක්කු උනේ...හිටපන් මම දොර අරින කම්...

අහ්හ්.. උඹ නම් ඇවිත් wash එකෙකුත් දාගෙන ...මම ගියා බන් ඇදුම් වගයක් ගන්න සමාධිලත් එක්ක...
කොහෙද ඉතින් උඹලට කතා කලාට එන්නේ නැනේ ...අපිට වඩා ලොකු අය ඉන්නවනේ මීට් වෙන්න...
එහෙම කියාගෙනම් නතාෂා පුටුවක වැඩි උනා...
අනේ එහෙම නෑ බන් ...මම අද අමල් aiywa මීට් උනා ...
උඹට නම් shopping කරලා ගොඩක් මහන්සි වගෙයි ...

ඔව් බන්..එපා උනා සමාධිලත් එක්ක ඇවිදින්න ගියාම ...දන්නේ නැද්ද ඉතින් shopping කරන්න ගියාම ...
එහෙනම් දැන් අපිටත් නොකියම අමල් aiyawa මීට් වෙනවා නේද... හොදයි ..හොදයි ..

අනේ එහෙම දෙයක් නෑ බන්...අමල් aiya පොරොන්දු උනා මට හොද ජොබ් එකක් හොයල දෙන්නම් කියලා...එයා අදුරන තැනකින් ...මොනවා උනත් හොද මහත්තයෙක්...
හෙට උදේ 8 වෙන වෙනකොට බම්බලපිටිය MC එක ගාවට එන්න කිඋව...
ආව්.... ආව්...උඹලට දැන් ජොබ් හොයල දෙන්න mahatturuth ඉන්නවා නේද...
හොදයි...හොදයි...උඹට හරි යනවා නම් ...උඹ හරිම lucky කෙල්ලෙක් බන් ...

හවස් වෙද්දී නතාෂා ජොබ් එක කරන කැරෝකේ එකට ගියා ...

එදා රෑ ලෝචනට නින්ද ගියෙත් නෑ ...හෙටින් පස්සේ උදා වෙන අලුත් ජොබ් එක ..අලුත් ජීවිතය ගැන හිත හිත හිටියේ...
ලෝචනට නතාෂා ගෙන් මේ ගැන අහන්න හිටියත් එක ඇහුවේ නැහැ ...ඒ තමයි අමල් ලොචනවා විටරක් නෙමෙයි නතෂවත් හොදට අදුරනව...එත් ai නතාෂා ට හොද ජොබ් එකක් හොයල දුන්නේ nathe ...
සමහර විට එක මගේ වාසනාව . ...අනික නතාෂා මම තරම් ඉගෙන ගෙනත් නැනේ.....කියලා ලෝචනා හිතුවා

පහුවද පාන්දරින්ම නැගිටලා ලෝචනා අමල්ව මීට් වෙන්න යන්න ලැස්ති උනා....අමල් කියපු විදියට ලෝචනා 7.50 වෙනකොට MC එක ලගට ගියා ...
 
Dec 11, 2011
129
5
0
MC එක ගාවට ගිය ලෝචනා අමල් එනකන් බලන් හිටියා.. එතකොටම අමල් එතනට ආවා එයාගේ කාර් එකෙන්. පස්සේ ලොචනා ඒකට නැග්ගා. අමල් ආයෙත් පාරක් ලෝචනා දිහා කාමුක බැල්මක් දැම්මා. අමල්ගේ කලිසමේ ශිප් එක හරිය එක පාරටම ඉස්සෙනවා ලෝචනා දැක්කේ නෑ......... :shocked::shocked:



Crying_girl_by_x_ama.jpg