ටිකක් ඉස්සර අපිට english cockerspaniel කෙනෙක් හිටියා. හොද breed එකක් අවුරුදු 13ක් විතර ජිවත් වුනා. මාර friendly, active පොඩි කට්ටිය ඉන්න ගෙවල් වලට ගොඩක් හොදයි. පුසොත් එක්ක අවුලකුත් නැහැ.
එකම දේ තමයි පොඩ්ඩක් maintenance තියෙනවා. බ්‍රෂ් කරන්න ඕනේ , වෙලාවට නාවන්න ඕනේ, ticks ලට බෙහෙත් දාන්න ඕනේ...