මේ දෙක පාවිච්චි කරපු කව්ද ඉන්නෙ. තෙල් වැඩ කරන්නෙ කොහොමද? Vitz එකට වඩා කරනවද? Aqua එක වගේ තෙල් කරන හොඳ කාර් මොනවද තියෙන්නෙ හොඳ පෙනුම?
Rush/Terios dekema awe Daihatsu designed 3SZ-VE engine eka. turbo awe ne. Aluth Rush eketh enn non-turbo engine ekak. Terios Kid eke awe 650cc turbo engine ekak.Rush eka (2009 eka mata mathaka widihata) 1.5 engine ekak thiyenawa podi turbo ekak ekka 9-10 k wage thamai karanne(11 max)
Terios eke parana eke podi eka ae kiyanne 2003 Terios Kid eka 12-14 withara karanawa 800cc engine with small turbo
oya hari machan 2009 rush eke turbo ekak naa. 2003 terios kid eke thiyenawaRush/Terios dekema awe Daihatsu designed 3SZ-VE engine eka. turbo awe ne. Aluth Rush eketh enn non-turbo engine ekak. Terios Kid eke awe 650cc turbo engine ekak.
චිත්‍රපටියක් ගැන ඇහුවොත්,Get a hilux LN106
90's built with solid front axle
බම්ප්
චිත්‍රපටියක් ගැන ඇහුවොත්,
"බ්ලූ ඊස් වර්මස්ට් කලර්"
වාහනයක් ගැන ඇහුවොත්
"හයිලක්ස්"
බයික් එකක් ගැන ඇහුවොත්,
"වොල්ටි"
සතෙක් ගැන ඇහුවොත්,
"බල්ල"
ඕවයින් තොර ලොවක් නෑ.... මොන ජීවිතද බං මේ....

පැලෙන්න සල්ලි තියෙන ඒකා කොහොමත් ඕකක් ගන්නේ නැහැඔය දෙකේම තෙල් කරන්නේ නැහැ
මේ වෙලාවේ හැටියට ඔවා ගන්න එපා මචං පැලෙන්න සල්ලි තියෙනවා නම් අවුලක් නැහැ
apoiබම්ප්
චිත්‍රපටියක් ගැන ඇහුවොත්,
"බ්ලූ ඊස් වර්මස්ට් කලර්"
වාහනයක් ගැන ඇහුවොත්
"හයිලක්ස්"
බයික් එකක් ගැන ඇහුවොත්,
"වොල්ටි"
සතෙක් ගැන ඇහුවොත්,
"බල්ල"
ඕවයින් තොර ලොවක් නෑ.... මොන ජීවිතද බං මේ....

underpowered ne bn terios ekaTerios aulak naha bn… petrol karanne nam 11-13 wage thama… wahana height ekath ekka mata n hodai when compared to Vitz, acqua.