1. Jamison

    ඔබටත් පිං සිත්, කුසල් සිත් පුබුදන පින්බර වෙසක් මංගල්‍යක් වේවා!

    ඔබටත් පිං සිත්, කුසල් සිත් පුබුදන පින්බර වෙසක් මංගල්‍යක් වේවා!
  2. Jamison

    සදහම් දැනුම ප්‍රශ්න සහ පිළිතුරු

    මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ධාතූන් වහන්සේලා ගැන. ඇත්තටම ධාතූන් වහන්සේලාගෙන් බුදු රැස් විහිදෙනවා ද? මම ඔය ගැන විස්තර පුවත් පත් වල කියවලා තියෙනවා. එක ස්වාමීන් වහන්සේ නමක් එසේ නොවේ කියනවා. තවත් ස්වාමීන් වහන්සේ නමක් එය එසේ සිදුවනවා කියා කියනවා. ඉතිං විවිධ අය විවිධ දේ ඉදිරිපත් කරනවා. මේ ගැන ධර්මයේ...
  3. Jamison

    Monitor problem

    :) thnx
  4. Jamison

    Monitor problem

    Monitor eka IBM. Thnx machangla...
  5. Jamison

    Monitor problem

    Monitor එකේ brightness එක අඩු වෙන්නෙ ඇයි කියලා දන්නවාද? අඩු කරේ නෑ. ඒත් ඒකෙ ස්ක්‍රීන් එක මාර විදිහට අදුරු වෙලා. මොකුත් පේන්නෙ නෑ හරියට. බ්‍රයිට්නස්, කන්ට්‍රාස්ට් ඔක්කොම තියෙන්න ඕනෙ ගාණට හදලා තියෙන්නෙ. ඒත් එහෙම වෙන්නෙ ඇයි දන්නෑ. දන්න කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරන්න මොකද්ද අවුල කියලා... :(
  6. Jamison

    ***කාටද පුලුවන්?*** (අභියෝග්‍යතාව හා සාමාන්‍ය &#3510

    රූප පේන්නෙ නැද්ද? කාටවත් නැද්ද අදහසක් මේ ගාණ හදන විදිහ ගැන.
  7. Jamison

    ***කාටද පුලුවන්?*** (අභියෝග්‍යතාව හා සාමාන්‍ය &#3510

    මෙන්න ලොකු ප්‍රශ්නයක්. මම නම් විසදන්න ‍දන්නෙ නෑ. දන්නකෙනෙක් ඉන්නවනම් කියන්න. මෙන්න මේ වගේ පඩිපෙලක් තියෙනවා. මේකෙ හරස්කඩක් ගත්තොත් මේ වගේ, C B A එතකොට ගානෙ හොයන්න කියලා තියෙන්නේ මේකෙ උස. ඒ කියන්නෙ BC වල උස. හැබැයි කිසිම කොටසක දිග...
  8. Jamison

    ***මෛත්‍රී භාවනාව***

    මෛත්‍රී භාවනාවේ අනුසස් අංගුත්තර නිකායේ ඒකාදසක නිකායේ අනුස්සති වග්ගයේ සූත්‍රයක මෙත්තා වේතෝ විමුක්තියේ අනුසස් එකොළොසක් වදාරා ඇත්තේ ය. ඒවා ‍මෙසේ ය. 1. ගෙරවීම්, දත් සැපීම්, කෙදිරීම්, නන් දෙඩීම්, ඒ මේ අත රෙළිම්වලින් තොරව සුවසේ නින්ද යාම. 2. කෙදිරීම්, කම්මැලිකම් ආදි‍යෙන් තොරව...
  9. Jamison

    ***මෛත්‍රී භාවනාව***

    ප්‍රදේශ ව‍ශයෙන් මෙත් වැඩීම (මතු දැක්වෙන වචන වලට වෛර නැත්තෝ වෙත්වා යනාදී වාක්‍ය යොදා භාවනා කරන්න.) මේ ආරාමයේ/නිවසේ සකල සත්වයෝ මේ ගමේ සකල සත්වයෝ මේ රටේ සියලු සත්වයෝ මේ දිවයිනේ ‍සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා අනුන්ගේ යහපත කැමැත්තෝ වෙත්වා.... දිශා වශයෙන් භාවනා කිරීම නැගෙනහිර දිග...
  10. Jamison

    ***මෛත්‍රී භාවනාව***

    ***මෛත්‍රී භාවනාව*** මෛත්‍රී භාවනාව මෛත්‍රී භාවනාව ද සැමදෙනා විසින් ම කළ යුතු භාවනාවකි. නවාංගුපෝසථ සීලය සමාදන් වූවන් විසින් එය විශේෂයෙන් කළ යුතුය. නොකළහොත් නවාංග ශීලය සම්පූර්ණ නොවේ. මෛත්‍රීය සැමට ම තිබිය යුතුය. මෙත් සිත් ඇත්තෝ ම මෙත් අදහස් ඇත්තෝ ම සත්පුරුෂයෝ ය. ඒවා නැත්තෝ අසත්පුරුෂයෝ ය...
  11. Jamison

    http://www.silumina.lk/2010/05/09/_art.asp?fn=aw1005091

    ස්තුතියි
  12. Jamison

    සුපිරිසිදු නිවන් මග (සප්ත විශුද්ධි)

    ගොඩ කාලෙකින් religious section එකේ ධර්මයට අදාළ, වටිනා දෙයක් පළකිරීම ගැන සතුටුයි. ඒ වගේම ඔබට බෙහොම පින්. :)
  13. Jamison

    Plz help

    ahpoo :(:(:(
  14. Jamison

    Plz help

    ow barima unoth ekath karala balanawa. thnx
  15. Jamison

    Plz help

    wada kara kara inna gamng eka parata off una. eta passe thamai oya restart wenna patan gatthe..
  16. Jamison

    Plz help

    Thnx mcho udau kalata, mama karala balannag. hari giyoth kiyannag. :)
  17. Jamison

    Plz help

    කෑන්ක්, මම බලන්නං. බැටරි එකේ අවුලක් කියන්නෙ? ඒක බුරුල් වෙලා කියන එකද නැත්නම් බැටරි මාරු කරන්න වෙනවා කියන එකද?
  18. Jamison

    Plz help

    කම්පියුටර් එක එක දිගටම රීස්ටාර්ට් වෙන්නේ ඇයි? වින්ඩෝස් වලට යන්න කළින් එක දිගටම රීස්ටාර්ට් වෙනවා. සේෆ් මෝඩ් එකට ගියත් එහෙමයි. ටික වෙලාවයි ආයෙත් රීස්ටාර්ට් වෙනවා. මේකට හේතුව දන්නව නම් කියන්න. මොකද්ද කරන්න ඕනෙ කියලත් කියන්න. ලොකු උදව්වක්. :(
  19. Jamison

    සතුට තිබෙන තැන

    ඉතාමත් වටිනා ලිපියක් යාලුවා. ජීවිතේට ගොඩක් වැදගත්. ඔබට බොහොම පින්. :)
  20. Jamison

    නව අරහාදී බුදුගුණ වල අර්ථය සරල සිංහලෙන්

    ඉතාමත් හොද වැඩක්. ඔබට පිං. නිතරම නව අරහාදී බුදුගුණ සිහිකිරීම භාවනාවක් වෙනාවාද? බුද්ධානුස්සති භාවනාව කියන්නේ මේකට ද?:)

    No contents