ඇත්ත කථාව යාලුවා... ගොඩක් අය හිතන්නෙ අපල ඇති කරන්නෙ වෙනත් බාහිර බලවේගයක් කියලා. ඒත් තමුන් පෙර කරන ලද පාප ක්‍රියා වල ප්‍රතිඵල මේ ලැබෙන්නෙ කියලා හිතන්නෙ නෑ. සමහර විට නොදන්නා කම වෙන්න පුලුවන්.
පූජා වට්ටි අරං දේවාල ගානෙ ගියත්, කොයි තරං අපල ආවත් ගොඩක් දෙනා කරන්නෙම පාපකාරී, අන්අයට අවැඩක් වන දේවල්...