බුදුන් වහන්සේගේ මෙම දැක්ම තුළ සිටින්නේ, දෙයාකාරයක පුද්ගලයන් පමණි. ඒ නූගත්, පුහුදුන් තැනැත්තන් හා උගත් , අරිය සව්වන්ය. මේ දෙපිරිස කායික වේදනාවන්ට ප්‍රතිචාර දක්වන්නේ දෙපිළිවෙළකටය.පුහුදුන් තැනැත්තා හැඟීම්බර ව හඬා වැළපීමට හෝ කේන්තියෙන් පිපිරීමට යොමුවන අතර ආර්ය ශ්‍රාවකයා එය අනිත්‍ය...