හ්ම්... එතකොට අපේ සිත කොහොමද තැන් තැන් වලට ගමන් කරන්නේ? සිත ශරීරය ඇසුරැ කරගෙන ඉන්නවා, ඒත් වැඩිම වේලාවක් තැන් තැන් වල.
මේ ගැන ධර්මයේ සදහන් වෙන්නේ කොහොමද? බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන දේවල් මොනවාද? ඒ ගැන කියවන්න හරි අහන්න හරි ධර්ම දේශනා, පොත් පත් තියනවාද?
ගොඩක් පිං ඔබට.