***කාටද පුලුවන්?*** (අභියෝග්‍යතාව හා සාමාන්‍ය බ
ඔන්න මොලෙන් වැඩ ගන්න පොඩි වැඩක්. කාටත් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා. ඔයගොල්ලොත් දන්න ඒවා, එතකොට විසදගන්න ඕන ගැටලු තියෙනවනම් එකතු වෙන්න.
01. රංජිත් රබර් පටියක් එහි දිග මෙන් 03න් ගුණයක් වන සේ ඇද, එයින් අගල් 18ක කැබැල්ලක් කපා ඉවත්කරන ලදී. ඉතිරි...