1. Jamison

    මාර්ගඵලයක් ලැබූ කෙනෙක් අදුනගැනීම - Recognizing an Enlightened

    මම හිතන්නෙත් මාර්ගඵල ලැබූ අය කොතෙකුත් දෙනා ඇති. නමුත් ඔවුන් ඒ බව අන් අයට කියන්න‍ යන්නෙ නෑනෙ. ගිහි පැවිදි දෙපාර්ශවයේම මෙවැනි මාර්ගඵල ලැබූ අය ඉන්නවා. ගිහි ජීවිතේ සෝවාන් වූ අයත් බොහා් ඉන්නවාලු. බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ කථා ඇතුළත් පොතක් මම කියෙව්වා.ඒකෙ තිබුනා ගිහි ජීවිතේ ඉදන්ම සෝවාන් වුන...
  2. Jamison

    ***කාටද පුලුවන්?*** (අභියෝග්‍යතාව හා සාමාන්‍ය &#3510

    19. සංඛ්‍යා රටා විසදන්න. 4, 52, 19, 39, 52, 28, 103, ............. 68, 81, ..........., 113, 132 5, 7, 11, 19, 35, ........ 8723, 3872, 2387, .......... 87, 56, 177, 28, 357, 14, ........ 2, 9, 28, ....... 0, 16, 64, 144, .........
  3. Jamison

    දේවදූත සූත්‍රය

    මටත් හරියටම තේරුනේ දැන් මේ සූත්‍රයේ අන්තර්ගතය. බොහොම පිං ඔබට.
  4. Jamison

    ***කාටද පුලුවන්?*** (අභියෝග්‍යතාව හා සාමාන්‍ය &#3510

    14. සමචතුරශ්‍රාකාර කාඩ්බෝඩ් කැබැල්ලකින් කැපිය හැකි විශාලතම වෘත්තය කපාගත් පසු ඉතිරි වන කොටස කීයෙන් පංගුවක්ද?
  5. Jamison

    ***කාටද පුලුවන්?*** (අභියෝග්‍යතාව හා සාමාන්‍ය &#3510

    වෙළෙන්දෙක් තමා සතු වූ එකක් රු. 27500/- ක් බැගින් වූ ශීතකරණ 2ක් එක්තරා මිලකට වික්කේය. මින් එකක් 18%ක් ලාභ ලැබුවේය. මුලු වෙළදාමෙන් 35% ක් ලාභ ලැබුවේ නම් ඉතිරි ශීතකරණය විකුණූ මිල සොයන්න.
  6. Jamison

    ***කාටද පුලුවන්?*** (අභියෝග්‍යතාව හා සාමාන්‍ය &#3510

    12. කම්බියක මුහුණතේ වර්ගඵලය වර්ග මිලි මීටර 50ති. එහි ඝන ඵලය ඝන සෙන්ටිමීටර 50 වේ නම් කම්බියේ දිග සොයන්න.
  7. Jamison

    ***කාටද පුලුවන්?*** (අභියෝග්‍යතාව හා සාමාන්‍ය &#3510

    11. ඒ හා බී යනුවෙන් සිසුහු පිරිසක් කණ්ඩායම් දෙකකට බෙදී සිටිති. ඒ කණ්ඩායමේ තිදෙනෙක් බී කණ්ඩායමට ගියහොත් කණ්ඩායම් දෙකේ ගණන සමාන වේ. නමුත් බී කණ්ඩායමේ තිදෙසනක් ඒ කණ්ඩායමට ගියහොත් බී හි මෙන් දෙගුණයක් ඒ හි ඇත. ඒ හා බී කණ්ඩායම් වල සිටින පිරිස සොයන්න.
  8. Jamison

    ***කාටද පුලුවන්?*** (අභියෝග්‍යතාව හා සාමාන්‍ය &#3510

    08. රථ ගාලක රෝද 4 හා රෝද 6 වාහන 20 ක් තිබුණි. ‍ඒවායේ මුලු රෝද ගණන 96කි. රෝද 6 වාහන ගණන සොයන්න.
  9. Jamison

    ***කාටද පුලුවන්?*** (අභියෝග්‍යතාව හා සාමාන්‍ය &#3510

    09. මා ලග ඇති එක්තරා ටොෆි සංඛ්‍යාවක් 5 න් බෙදූ විට 3ත්, 7න් බෙදූ විට 5ක් ද, 9න් බෙදූ විට 7ක්ද, 11න් බෙදූ විට 9ක් ද, 13 න් බෙදූ විට 11 ක් ද වශයෙන් ඉතිරි වේ. මා ලග ඇති අවම ටොෆි ගණන කීයද? :confused:
  10. Jamison

    ***කාටද පුලුවන්?*** (අභියෝග්‍යතාව හා සාමාන්‍ය &#3510

    08. ඔ‍රලෝසුවක් පැයකට විනාඩි 03ක් අඩුවෙන් දුවයි. ඉරිදා උදේ 6.00ට නිවැරදි වේලාව තබන ලදී. සදුදා උදේ 5.40 වන විට ඔරලෝසුවේ සදහන් වේලාව කීයද? :cool:
  11. Jamison

    ***කාටද පුලුවන්?*** (අභියෝග්‍යතාව හා සාමාන්‍ය &#3510

    ඒකෙන් වෙන්නේ කෝණයේ පාද වල දිග වැඩි වෙලා පේන ඒක විතරයි. කෝණයේ අංශක ගාන වෙනස් වෙන්නේ නෑ. ඒ කියන්නේ උත්තරේ අංශක 47 මයි. :)
  12. Jamison

    ***කාටද පුලුවන්?*** (අභියෝග්‍යතාව හා සාමාන්‍ය &#3510

    මට මේක හරියට තේරෙන්නෙ නෑ යාලුවා. මටත් ඒක හදාගන්න බැරි වුනා තාම. මම අායෙත් බලන්න‍ ඕනෙ ඒක. ඔයා හදපු විදිහ තේරුනේ නෑ මට. :(

    No contents