මචන්ලා මගෙ HP Deskjet 3320 ප්‍රින්ටරේ XPඑක්ක වැඩ කලා. එත් Windows 7, windows 8 එක්ක වැඩ කරන් නෑ..
මගෙ පරන XP machine එක දැන් වැඩ කරන් නෑ.. මට දැන් ප්‍රින්ට් කරන්න විදියක් නෑ.
Windows 7, windows 8 වලට Drivers හෙව්වට හම්බුනේ නෑනෙ. කා ගාව හරි තියෙද Drivers.