Photo recovery help

Elakiri Master

Junior member
  • Jun 11, 2010
    248
    21
    18
    SD card එකේ data(photos) recover කරන්න හොඳ software එකක් දන්නවද කවුරු හරි.

    Recover my files v4.9.6 කියල එකකින්නම් මැකුනු ඒවා පෙන්නනවා.. ඒත් save කරගන්න බෑ.(free version නිසා)
    ඒකෙම v5.2.1 වලින් කලාට
    මැකුනු ඒව පෙන්නන්නෙ නෑ..
     

    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    මචන් මුලින්ම ෆුල් ඩිස්ක් image එකක් ගහපන්. ඊට පස්සේ කරන සෙල්ලමක් කරපන්, එක ඈගට හොදයි. මමනම් use කරන්නේ ontrack easy recovery cracked ver එකක්. එකෙන්ම වැඩේ වෙනවා. (තව මමම හදාගත්තු පොඩි tool එකක් use කරනවා :) )