මේ බණේ මුල හරියෙ හාමුදුරුවො කියනවා සංසේදජ උපත් ගැන. තුවාලෙක, නරක් වෙන කෑම වල පණුවො නිකන්ම ඇති වෙන්නෙ නෑ. මැස්සි බිත්තර දැම්මම තමා ඉහද පණුවො ඇතිවෙන්නේ.


ඔයා මම දාපු පොස්ට් එකේ කොටසක් නැතුවයි කෝට් කරලා තියෙන්නේ. මේ ටිකත් කියවන්න
//විද්‍යාත්මක සාධක අනුව කිකිලියෙක් කුකුලෙක් නැතුව බිත්තර දාන්න පුළුවන් කියල කියන්නේ.. එත් කුකුල් ෆාර්ම් වල කිකිලියෝ දෙතුන්දාහක් අතරේ කුකුලන් දෙතුන් දෙනෙකුත් ඉන්නවා මම දැකල තියෙනව (ලංකාවේදී හුඟ කාලෙකට කලින් ). ඒ නිසා අපිට හරියටම කියන්න බැහැ කිකිළි දාන බිත්තරේ කුකුලෙකුගේ ශුක්‍රාණුවක් එක්ක සංසේචනය වෙලාද නැද්ද කියල. ඒ හින්ද අපිට හරියටම කියන්න බැහැ අපි කඩන බිත්තරේ ඇතුලේ ජීවයක් තියෙනවද නැතිද කියන එක. අකුසල කර්ම ගොඩ ගහගන්න ඕන නැති නිසා වඩාම හොඳ බිත්තර කැඩීමෙන් වැළකී ඉන්න එක තමයි.//
මම අදහස් ඉදිරිපත් කරේ කෙස් පැලෙන තර්ක ගෙනල්ල මේ ත්‍රෙඩ් එකේ වාද කරන්න නෙවෙයි.. මගේ අදහස සහ ඒ ගැන මම අහපු කියවපු දේවල් මම කලින් කෝට් කරලා තියනවා. ඒව සහ තවත් කරුණු හොයාබලලා හොඳයි කියල හිතෙන දෙයක් කරන්න.
මේ බණේ මුල හරියෙ හාමුදුරුවො කියනවා සංසේදජ උපත් ගැන. තුවාලෙක, නරක් වෙන කෑම වල පණුවො නිකන්ම ඇති වෙන්නෙ නෑ. මැස්සි බිත්තර දැම්මම තමා ඉහද පණුවො ඇතිවෙන්නේ.![]()




මම ඉහත දැක්වූ වෙනස් කමට අමතරව සතුන් හට තීරණය කිරීමේ හැකියාවක් ඇත....නමුත් මරණයට පත් වූ සතෙකු හට ඇවිදීමට හා සිතාමතා තීරණය කිරීමේ හැකියාවක් නැත එසේනම් ශාක හෝ මියගිය සත්ව කොටස් හුදෙක් සරීරය පවත්වාගැනීමට යොදා ගැනීමට ආධාර කරගැනීමක් නොකරගත යුතුය. මේ දෙවර්ගයටම අදිහක ගිජුකමක් දැක්විය නොවියයුතුය....ඔබට ලැබෙන්නේ කුමක්ද සරීරය පවත්වාගැනීමට එය අනුභව කිරීමට සිදුවේ ....
උඦගෙ පව් උන්ටනෙ බඦ. මඦ නඦ ඕකුන්ට කියන්න යන්නැ. උන් පව් දෙකක් කරගන්නව.ඔව් බන්. ඕක කිව්වම මලකුණු කන පොන්ස්ලා කියනවා එහෙනම් උඹල බත් කන්නත් එපාලු. කුඹුරෙ කෘමි සත්තු මැරෙන්න බේත් ගනවනෙ ඒක නිසා. වතුර රත් කරල බොන්නත් එපාලු වතුරෙ ක්ෂුද්රජීවීන් මැරෙන නිසා![]()
ඒ මැරෙන එකා කොහොමත් මැරෙනවා 
එකත් මලම ඇණයක්.

MEHEMAI MACHANLA
MATH ELAWALA MAS MAALU KANA KENEK NEME
OKA MEHEMAI BAN ANUN NOKA INNEWA NAM EKATA ADU WADIYA DANNA APITA AITHIYAK NA AREHEME MEHEMA KIYALA
BUT API ATTA THERUM GANNA ONE
NIRMANSHA WENE EKAI BAUDDHA KIYANA 1KAI PATALAWA GANNEPA
BAUDDHA KIYANA 1 VEGETARIYAN WENE 1N MANINNA BA
ATTATAMA SATTUNTA PAW KIYALA HITHENEWA NAM EKA WENME DEYAK
HABAI RALLATA VEGI WENE 1 NAM MAN ANUMATHA KERAN NA
EKA DAN FASHION 1K WELA OKA GANA KATHA KELOTH ELI WENAKAL LIYANNA PULUWAN
SARANSHAYA VEGI WEYALLA HABAI RALLATA NEME KAURUTH KIYANA NISATH NEME AWABODAYEN
SAMATA JAYA
egg != being
