Phone ගැන දන්නෙ නැහැ, දැනට පාවිච්චි කරන්නෙ apple i8 එකක්, ඊට ඉස්සර Samsung note 9 , Samsung s6, 8 edge පාවිච්චි කලා, apple එක හරිම සරළයි වැඩ අඩුයි , i8 එක හරිම සැහැල්ලුයි අතේ ගානට, මම කැමතියි ගොඩක් apple එකට, ගානත් මහ ගානක් වුනේ නැහැ, දැන් අවුරැදු පහකට ආසන්නයි, කිසිම අවුලක් නැහැ, Samsung ඒවා...