ඕකුන් දැන් ඔහොම තමයි, ඉස්සර මුංගෙ service එක ගොඩක් හොදයි ඒකයි දම්රෝ බඩු market වුනේ, බඩු විකිණෙනකොට මුංට දැන් customers ලව මතක නැහැ, දැන් service එක අන්තිම ජරාව, මම iron එකක් අරගෙන ඒක කැඩුනම හදන්න බැහැ කියලා මට ඒක ආයෙ return කලා, ඒකට තව අළුත් එකක් ගත්තොත් 20% ක් අඩු කරන්නම් කීවා, ඔන්න ඔහොමයි...