1. S

    HBO MAX 🔥 | Premium Giveaway🔥 | නොමිලේ 🔥

    මටත් දෙන්න pl
  2. S

    SUV for below 8.5mil?

    මචෝ ගත්තද වාහනයක්? පිංතූර ටිකක් දාන්න මචං
  3. S

    SUV for below 8.5mil?

    Ikman.lk , Riyasevana, carmarket.lk බලන්න මචං, petrol එකත් හොදයි මචං, අනිවාර්්‍යයෙන් company health report ගන්න මචං
  4. S

    SUV for below 8.5mil?

    1. Auto diesel (4d , 2d tiptronic, duel a/c) 2. Common rail ( no timing belt problem ) 3.super diesel ගහන එක හොදයි නමුත් නෝමල් diesel ගැහුවට ප්‍රශ්නයක් නැහැ හැබැයි km 10000න් diesel filter එක මාරැකරන්න වෙනවා 4. DPF තියෙනවා හොද වාහනයක් company එකට දාලම බලලා ගන්න, අකුරැ තුනේ එකකට යනවානම් හොදයි,
  5. S

    SUV for below 8.5mil?

    මචං X Trail T 31 එකක් ගන්න, ඒක පට්ට, diesel එකක් නම් වඩා හොදයි, සුපිරි සැප වාහනයක් , නඩත්තුව පහසුයි හොදට diesel කරන නිසා සාක්කුවටත් වාසියි මචං පට්ට traffic එකෙත් 12ක් කරනවා high ways වල 18 20 කරලා තියෙනවා ------ Post added on 1620188317 හීනෙන්වත් ගන්න හිතන්න එපා t32 එකක්, ලෙඩ ගොඩක් නෙමේ...
  6. S

    භාවනා අත්පොත

    බුදු සරණයි
  7. S

    Sorento (Diesel) Vs Outlander Vs X-Trail

    T31 එකේ කිසිම ආවේනික ලෙඩක් නැහැ හැබැයි T32 එකේ ඔය කියන හැම ලෙඩක්ම මදියි නොකියන්න තියෙනවා, සහතික ඇත්ත ඒක
  8. S

    Sorento (Diesel) Vs Outlander Vs X-Trail

    Yes but not the T30
  9. S

    Sorento (Diesel) Vs Outlander Vs X-Trail

    ඔව් ඒක සම්පූර්ණ ඇත්ත x trail යනවනම් NDT31 එකකට යන්න, සුපිරි වාහනයක් ලෙඩ නැහැ, ප්‍රාඩො කැලේ

    No contents