මචං රස්සාවක් කියන්නෙ පඩියට වැඩකරන වහල්ලු තමයි, උඹ තව තැනකට ගියත් එතන ලොක්කත් කවදාහරි ඔයවිධියටම සැලකනවා එතකොට උඹ එතනිනුත් පනිනවා ඔහොම කොයි කලක් පැන පැන යන්නද , මචං එහෙම නෙමේ රටේ ක්‍රමවත් සේවක අයිතිවාසිකම් අගයන තැන් ඕන තරම් තියෙනවා එහෙම තැනක් හොයාගෙන එහෙම තැනකට යනකම් ඔතනම ඉන්න, ඉවසන්න උඹ වෙනුවෙන්...