මේ දවස්වල අම්ම ගෙදර නෑ දඹදිව ගිහින්
දැන් දවස් 7 ක් වෙනවා. කච කචේ නෑ. ගෙදර එන්නේ කියටද අහන්න නෑ. කාමරේ අස් කරන්න කියන්න නෑ. ජනේල් ඇරපන් කියන්න නෑ. කිරිද බොන්නෙ තේද අහන්න නෑ. ගෙදරම මුස්පෙන්තුයි.
අම්ම නැති ජිවිතය කොයි තරම් අමාරු වෙයිද කියල දැනෙනවා.
මන් දවස් කීපයක් වලන් ටික හෙදුවා. දවස් දෙකක්...