හිරු මඩල වී ඇවිත් සඳවතට එළිය දී
විශ්වයම හැඩ කෙරූ ඔබයි මගේ අම්මා
ළය හොවා උණුහුමට දුන් ඔවා දම් මෙමට
රන් මුවා පිළිමයක් සේ රැඳෙයි මා ළඟම
අම්මා අම්මා ඔබ කොහිද අම්මා
මටම ආදරය දී සැඟවුනිද අම්මා...
විහඟුන්ට ඉඩ නොදී ඔබ කියූ ගී පැදි
මඳ සුළඟ සමඟ විත් සියො ළඟම වෙලි වෙලි
මතක අමුණා ලියූ කලත කලතා සෙවූ
හදවතේ මුල් කවිය ඔබයි මගේ අම්මා
අම්මා අම්මා ඔබ කොහිද අම්මා
මටම ආදරය දී සැඟවුනිද අම්මා...
අඳුරු කඩ ඉරණේ ඉඳ හිනාවෙන තරු සේම
ඔබේ රුව හිනාවේ මගේ පපුවේ යට නිදන
ආදරය හිත පිරුණ කියාගන්නට පෙරම
ගියත් දුර මා හද ඔබයි මගේ අම්මා
අම්මා අම්මා ඔබ කොහිද අම්මා
මටම ආදරය දී සැඟවුනිද අම්මා...
ආයෙත් අහල බන් ඒ කැපවීම් නම් කියල වැඩක් නෑ
ammoo meka kiyawaddi mara dukak ban enne. eye amma nati wela 3mase dane dunne.ammage age danenne amma laga nati welawata thamai. e thana ganna nam wena katawat ba


බොක්කෙන්ම ආපු ෆීලින්ග්ස් මේ.දැන් අම්මා තාත්තා නැති උන්ට නම් අගේ තේරෙනවා ඇති. ඉන්න උන්ට නැති වුණාට පස්සෙ කවදාහරි දවසක තේරෙයි. ඒ නිසා ඉන්න ටිකේ හොඳට සලකපල්ලා අම්මට තාත්තට මොන අඩුපාඩු තිබුණත්. ඒ ණය ගෙවලා ඉවර කරන්න බැරි වුණත්, අම්මා තාත්තා නැති වුණ දවසට පොඩි හරි හිතට සැහැල්ලුවක් දැනෙයි හිටපු ටිකේ මම හොඳට සැලකුවනෙ කියලාවත්.
bump
Rep++
machan hadawatha cool wenawa kollo
ඉන්න ටිකේ හොඳට සලකපල්ලා අම්මට තාත්තට මොන අඩුපාඩු තිබුණත්



අම්මා ගැන කියද්දි තාත්තව මතක් උනා බන්. ගිය මාසේ 18 මගේ රත්තරන් තාත්තා නැති උනේ කැන්සර් එකකින්




උබ අපි මේ වගේ අම්මලා ලබන්න පින් කරලා තියෙනවා මචං. ඔය වගේමයි අපේ අම්මත්. අපි උපාධි ගැහුවට , ලොකු ජොබ් කරන්න ගත්තට අම්මගෙයි තාත්තගෙයි තියෙන ජිවිත අත්දැකීම් එක්ක අපිට නම් හැරෙන්නවත් බෑ. ඉන්න කාලය තුල හොදටම සලකන්න මචං![]()
![]()
කෙල්ලෙක් ගත්තත් ඒ ආදරේ වෙනස් කරන්න එපා. ගොඩක් කොල්ලොන්ට වරදින්නේ එතැන. මම නම් දැන්ම කියල තියෙන්නේ කෙල්ලට අම්මටයි තාත්තටයි වෙනස් කමක් කලොත් පහුවෙනිදාම ගෙදර තමයි කියල![]()
Bump
A. සිරියා;22359025 said:

අම්මා ගැන කියද්දි තාත්තව මතක් උනා බන්. ගිය මාසේ 18 මගේ රත්තරන් තාත්තා නැති උනේ කැන්සර් එකකින්
Man ohoma amma kenek labanna pin karala naha bn..
මේකේ සිංහල එකක් තිබුන එක හොයා ගන්න බැරි උන බන්....නිවාඩු නැති පඩි නැති එකක් ජොබ් එක අම්මා