සිරි ලන්කාවේ ජිවත් වෙන අපි හැමොම යුද්දයක් කරන්නේ ජිවත් වෙන්න. අපි හැමොම කට්ටක් කනවා. අපි හැමොටම ඩ්‍රීම්ස් තියෙනවා. මේ කතා කරන්නේ අපි හැමොම යන එන ප්‍රවාහන මාදයන් ගැන.
ඒව යුස් කරන අපිට තියෙන්න ඔනේ එතික්ස් ගැන. විශෙශයෙන් උබර් / පික් මි / ටුක් ටුක් ඇතුලු taxy app සම්බන්දව
1. ඔවුන් කරන්නේ රැකියාවක්...