1. smthilanka

    micromkv eka wada nathooooo

    http://encodex265.com
  2. smthilanka

    VGA,RAM etc පොඩි බිස්නස් එකක් පටන් ගන්න?

    DDRII RAM,Laptop Hard thiyanawada??? mama gannawa.
  3. smthilanka

    Laptop 1ka hadaganna

    kurunegalata awoth matath karala denna puluwan
  4. smthilanka

    25000/- කට විතර ගන්න

    Sound Quality:( එකත් මදි බන් අනිත් ඒවානම් අවුලක් නැ ගෙවන ගනට වටිනවා....
  5. smthilanka

    හැමදාම වගේ මේ අවුරැද්දත් අවුල්

    මටත් එහෙමතම මොනවා කරන්නද ඔබට සුබ අලුත් අවුරුද්දක්
  6. smthilanka

    30k ta adu phone ekak?

    Huawei Honor 3c එක හොදයි මාත් එකක් ගත්තා ගෙවන ගානට පට්ට වටිනවා කියන්න කිසිම අවුලක් නැ.
  7. smthilanka

    My New Phone - Redmi 2

    ඔකේ සිංහල වැඩද බන්
  8. smthilanka

    STC 4G dongal eka hodaida?

    hodai
  9. smthilanka

    $30 අඩු හොඳ earphones set එකක්?

    http://www.ebay.com/itm/271700723723?_trksid=p2055119.m1438.l2649&var=570542386455&ssPageName=STRK%3AMEBIDX%3AIT
  10. smthilanka

    htc phone for 30/35

    මේක බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1667259
  11. smthilanka

    කෙල්ලෙක්

    මට ඕනේ ආදරේ විතරයි.... ආදරේ තියනවනම් අනිත් හැමදේම ලබාගන්න පුලුවන්.
  12. smthilanka

    Tab එකක් ගන්ඩ HeLp

    මටත් tab එකක් ගන්න ඕනේ ගන්න හොද තැනක් කියන්න කෝ....
  13. smthilanka

    කම්පියුටර් රෙපෙයාර්...

    මාත් shop එකක් දන්නා ඉන්නේ එත් තාම දන්න බැරි වුනා මම දැනට ගෙදර කරනවා මම ගොඩක්ම sales වලට වාඩ repairs තම කරන්නෙ sales නම් use item කරන එකතමා ලබ use item අඩුවට ගන්න තැන් තියනවනම් මටත් විස්තර PM එකක් දන්න
  14. smthilanka

    mobil phone around 30k

    මාත් phone එකක් ගන්න ඉන්නේ මගේ ගාන උපරිම 35i ඒ ගානට හොද එකක් කියන්නවද. GPS ඕනේ හොදට සිංදු අහන්න 4G නැතිවුනාට කමක් නැ තිබ්බොත් හොදයි camera එක හොදට ඕනේ Display එක 5.0 inches වගේ ඇති ටිකක් වෙනස් වුනාට කමක් නැ Game ගහන්න ඕනේ නැ CPU,RAM හොදට ඕනේ HD බලන්න ඕනේ Internal MEMORY එක 16GB වගේ...
  15. smthilanka

    ලිනක්ස් ඩෙස්ක්ටොප්...

    Thanks මචං මම දල බලන්නම්.
  16. smthilanka

    ලිනක්ස් ඩෙස්ක්ටොප්...

    මචන්ලා මට කියනවද linux mint 17 සිංහල sub එක්ක film බලන්න පුලුවන් හොද player එකක්..
  17. smthilanka

    ඇන්ඩ්‍රොයිඩ් ගැන ඇත්තටම දන්නවද?

    අඩෝ පට්ට මචං දිගටම වැඩේ කරගන යමු ජයවේවා !!!

    No contents