මට මේ ආතල් දෙන්න වෙන වැඩ නැනේ...
ලන්කාවට ගොඩක් මොඩෙල් එන්නේ නැ බන්.china වලට විතරක් ගහන මොඩෙල් ඔනෙ තරන් තියෙනව...china වල international market එකේ නැති මොඩෙල් ඔනෙතරන් තියෙනව..specially laptop..දැන් බලපන් phone XIOMI,MEIZU,OPPO,HUAWEI ඉස්සර ඉදන් තිබ්බා.මේ ලගදි තමයි ලන්කවට ආවෙත්..උබ හිතල බලපන් උන් කොහොමද ඔච්චර spec ගහල පට්ට ලාබේට දෙන්නේ කියලා...
ලන්කාවෙ අපේ computer පිස්සො china ආවොත් සල්ලි තියෙනවානන් මුලු චීනේම සල්ලිවලට අරන් යනව..එ තරන් ලාබයි..මම Brand new Dualcore 1gen CPU එක විතරක් ගත්තා rs.5000..![]()

MSi GTX 780TI GAMING 3G mama gaththa rs.9000i
ASUS GTX780TI-DC2OC-3GD5 780 -rs.10,500i
EVGA GTX 780 Ti 3GB Classified w/ACX Cooler rs.10500![]()
machan. wadak karanakota tikak hoyala balala danna ekekgen advice ekak aran karapa. oya gpu okkoma fake ewa. purchase karala iwarainam danma refund ekak ganna balapan. meeta kalinuth oya wage fake products sell karanna ekek awith lol wela giya.

gaththe na bn ganna kalin eka thama poddak hoyala balanne...![]()
MSi GTX 780TI GAMING 3G mama gaththa rs.9000i
ASUS GTX780TI-DC2OC-3GD5 780 -rs.10,500i
EVGA GTX 780 Ti 3GB Classified w/ACX Cooler rs.10500![]()

ඇයි මේ උබම කියලා තියෙන්නෙ උබ ගත්තා කියලා
මෙහෙම නෙමෙයි උබ ගත්තා කියන එකේ GPU-Z ස්ක්‍රීන් කැප්චර් එකක් දාපන්
මේවා නෙමෙයි නේ උබ ලග තියනවා කියලා කිවුවෙ කෝ මේවා MSi GTX 780TI GAMING 3G mama gaththa rs.9000i
ASUS GTX780TI-DC2OC-3GD5 780 -rs.10,500i
EVGA GTX 780 Ti 3GB Classified w/ACX Cooler rs.10500
අනිත් එක සෙලර් දාපු සක්‍රීන් කැප්චර් කොහොමද trust කරන්නේ, උබ එලකිරි මේ ත්‍රෙඩ් එක බ්‍රවුසරේ ඔපන් කරලා එක්ත් එක්ක වදින් ස්ක්‍රින් කැප්චර් දාපන් ඔය දාල තියන සේරම වෙන කොහේ හරි සයිට් වල ඒව නේ, උබ ගනිපු සක්රින්ශොට් නෙමෙයි නේ