මං නං 2011 වර්ල්ඩ් කප් ෆයිනල් එකෙන් පස්සේ එක මැච් එකක් වත් තාම බලල නෑ
මොලේ තියන කොල්ලෙක්



මං නං 2011 වර්ල්ඩ් කප් ෆයිනල් එකෙන් පස්සේ එක මැච් එකක් වත් තාම බලල නෑ




මාලිංග බුවනේශ්වර් කුමාර්ව අරගෙන ඊලඟ බෝල දෙකට විනේ කුමාර්, ඉෂාන්ත් ෂර්මාව ගත්තා නම මාලිංගට හොඳ කියලා මේකේ මූනුපොතේ පෝස්ට් වැටෙයි අම්බානට.. ක්‍රිකට් කියන්නෙත් ජීවිතේ වගේ තමයි.. IPL හින්දා ඉන්දියන් උන් අනිත් රටවල් වල උන්ගේ දුර්වල තැන් අදුනගන්නවනම්, අනිත් රටවල් වල උනුත් ඉන්දියන් උන්ගේ දුර්වල තැන් අදුන ගන්න එපායැ.. ඕවා බොරු කතා.. කාලෙන් කාලෙට ලෝකෙ රටවල් හොදට කරනවා.. කාලයක් කොදෙව් උන් දිනුවා.. ඊට පස්සේ ඕස්ට්‍රේලියාව.. කාලයක් අපි දිගටම දිනුවා.. එහෙම තමයි ක්‍රිකට්..


