1. 1

    Nissan FB 15 new shell or ALTO 800

    මේ 2න් බන් බලන්නෙ මේ 2ම දන්න වාහන 2ක් බන්. milage එහෙම අවුලක් නැ.tyre එහෙමත් original ඒවා තියෙන්නේ.nissan එකට තමා මන් ආස.අවුල ඒක දන් 20 years වගේ පරණයි. ------ Post added on 1708695573 ඔව් නේද බන් රටේ තත්වෙත් එක්ක බලද්දි ඇල්ටෝ වගේ එකක් ගන්න එක හොදයි වගේ ------ Post added on 1708695764
  2. 1

    Nissan FB 15 new shell or ALTO 800

    මචන්ලා මේ 2න් ගන්න හොද වාහනේ මොකක්ද ? Nissan එක 2006 200000km+. Alto එක 2015 30000km වගේ පැදල තියෙන්නේ. තව කාලයක් ලෙඩ නැතුව පදින්න පුළුවන් වාහනේ මොකක්ද ?
  3. 1

    Questions ජනාධිපතිවරණය - 2024 (සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

    රනිල් වික්‍රමසිංහ උතුමාණන්
  4. 1

    ලේ දැක්කම කලන්තේ වගේ වෙන සීන් එක නැති කරගන්න බැරිද 🥲

    මටත් ඕක තියෙනව ලේ ගන්නකොට ඒ දිහා බලන් නැතුව ඉන්නවා
  5. 1

    මාලිමා( JVP ) රජයක් යටතේ ලංකාවෙ ජන ජීවිතය

    මන් නම් vote කරන්නේ capitalist policies තියෙන party එකකට NPP උන් ඇවිත් මොන පිස්සුවක් කෙලීද කියල කියන්න බෑ
  6. 1

    බිත්තරයක් 65 යි...

    api ada genawa 55i gaana
  7. 1

    Unlock කළ SLT M60 Router අවුල් ද ?

    hutch ekata signal hodatama thiyena bands monawada

    No contents